Similar Posts
වසර 75ක් කරපු වැරදි නිවැරදි කිරීමේ තනි වගකීම ගත්තේ රනිල් – පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර
පාලකයින් වසර 75ක් තිස්සේ කළ වැරදි නිවැරදි කිරීම තනි රනිල් වික්‍රමසිංහ නමැති ජාතික නායකයා භාර ගෙන තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසයි. විටින් විට පුවත් මවන ජනතා විමුක්ති පෙරමුණද රටේ පාලනයට සම්බන්ධ වූ කාලයේ ගත් ණයත් දැන් ගෙවන්නේ වික්‍රමසිංහ ජනාධිපතිතුමා බවයි අබේවර්ධන මහතා සඳහන් කරන්නේ. ”අපි මතක තබා ගත යුතුයි රනිල් වික්‍රමසිංහ නමැති…
ගණේමුල්ලේ දී දුම්රියට පැන්න තරුණයා එක් වරම අතුරුදන්!
ගණේමුල්ලේ, බුළුගහගොඩ පදිංචි සරත් සමරකෝන් මහතා විශ්‍රාමික දුම්රිය රියැදුරෙකි. මීට වසර පහළොවකට පමණ පෙර සේවයේ යෙදෙන කාලයේ එක්තරා දිනයක පස්වරු 5.25ට කොළඹ කොටුවෙන් මීරිගම දක්වා ධාවනය වූ අංක 175 දරණ දුම්රියේ රියැදුරු ලෙස කටයුතු කළේ ඔහු ය. මගී මැදිරි අටකින් යුතු එම දුම්රිය සඳහා යොදවා තිබුණේ එංගලන්යේ නිෂ්පාදනය කරනු ලදුව 1981 වසරේ ශ්‍රී ලංකාවට ගෙන්වනු…
රජයෙන් විශේෂ නිවේදනයක්
බැන්ඩ්‍රික්ස් ආයතනයේ සේවය කරන ලැබූ සියලුම සේවක සේවිකාවන් හා ඔවුන්ගේ පවුලේ සියලුම දෙනා ශ්‍රී ලංකාවේ කුමන ප්‍රදේශයක ජීවත් වුවද සිය නිවෙස්වලින් පිටතට නොයන ලෙස රජය දැනුම් දෙයි. නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව මේ බව සඳහන් කර තිබේ. එමෙන්ම මේ වන විට කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට හඳුනාගෙන ඇති පුද්ගලයින්ගේ පවුල්වල සාමාජිකයින් යුද හමුදාව…
යළිත් මාරාන්තික නිපා වෛරස් ආසාදිතයින් හඳුනා ගනී
ඉන්දියාවේ මාරාන්තික වෛරස් ආසාදනයක් හේතුවෙන් කේරළ ප්‍රාන්තයේ පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ. මාරාන්තික Nipah වෛරසය හේතුවෙන් මෙම පුද්ගලයින් දෙදෙනාම මියගොස් ඇති බව එරට වෛද්‍ය බලධාරීන් ප්‍රකාශ කරයි. නිපා වයිරසය මොළයේ සෛල විනාශ කරන අතර කෙල සමඟ මිශ්‍ර වීමෙන් මිනිසුන් අතර පැතිර යන බව වෛද්‍යවරු පවසා ඇත. මෙම වෛරසය ඌරන් සහ…
වාරණ මණ්ඩලය අහෝසියි
භාෂණයේ හා ප්රකාශනයේ නිදහස සහ නිර්මාණ අයිතිය ආරක්ෂා කරලීම පදනම් කරගත් ප්‍රසිද්ධ රැඟුම් වර්ගීකරණ පනත් කෙටුම්පත ඒ සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත් කළ කමිටු සාමාජිකයන් විසින් පසුගියදා ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා වෙත බාරදෙනු ලැබිණි. මේ වන විට ක්‍රියාත්මක වන 1912 දී සම්මත කෙරුණු ප්‍රසිද්ධ රැඟුම් පාලන ආඥා පනත පරිච්ඡින්න…
හැටන් නව ජේෂ්ඨ පොලිස් අධිකාරි විජිතද අල්විස්
හැටන් පොලිස් කොට්ඨාශයේ නව ජේශ්ඨ පොලිස් අධිකාරි ලෙස විජිතද අල්විස් මහතා පත්ව ඇති අතර ඔහු වැඩ බාර ගැනිම හැටන් පොලිස් අධිකාරි කාර්යාලයේදි සිදු කරන ලදි. 1986 වර්ෂයේ ආධුනික උප පොලිස් පරික්ෂකවරයකු ලෙස ගිනිගත්හේන පොලිස් ස්ථානාධිපති ලෙස පත්ව ආ විජිතද අල්විස් මහතා වසර 10යක පමන කාලයක් ගිනිගත්හේන පොලිස් ස්ථානාධිපති ලෙස කටයුතු කරමින් ගිනිගත්හේන, හැටන් ආදි ප්‍රදේශවල…