Similar Posts
යතුරු පැදි හා ත්‍රීරෝද රථ සොරකම් කල අයෙකු අල්ලයි
කොරෝනා වසංගතය පවතින කාලයේ බොරලැස්ගමුව, තලංගම, බොරැල්ල යන පොලිස්බල ප්‍රදේශවල සහ දිවයිනේ විවිධ ප්‍රදේශයන් වල යතුරු පැදි සහ ත්‍රීරෝද රථ සොරකමේ නියැලෙන පුද්ගලයෙකු සොරකම් කර තිබූ ස්කූටර් වර්ගයේ යතුරු පැදි දෙකක් හා ත්‍රීරෝද රථයක් සමගින් මාලබේ අරංගල ප්‍රදේශයේ සැඟව සිටියදී අත්අඩංගුවට ගත් බව බොරලැස්ගමුව පොලීසිය පැවසීය. මෙම පුද්ගලයා බොරලැස්ගමුව පොලිස් වසමෙන් සොරාගත් යතුරුපැදියක් ධාවනය කරමින්…
වතු කම්කරු වෘත්තිය සමිති අයදුම්පත් නිකුත් කරයි
වතු කම්කරුවන් සදහා සමාජිකත්වය වෙනස් කිරිම සදහා මෙම දිනවල විවිධ වෘත්තිය සමිති විසින් අයදුම් පත් නිකුත් කිරිමත් සමග වතු කරයේ මේ වන විට මැතිවරණ උනුසුමක් මෙන් උනුසුම් තත්වයක් හට ගෙන ඇත. වතු කම්කරුවන් සදහා තම සමාජිකත්වය මාරු කිරිම සදහා වසරකට අවස්ථා දෙකක් ලැබෙන අතර එයින් එක් අවස්ථාවක් මෙම මාසය තුලදි ලැබි ඇත. එම අවස්ථාවේදි වතු…
ගෑස් සිලින්ඩරවල වායු ප්‍රමිතිය ගැන අලෙවි අධ්යක්ෂ කට අරියි
මෙරට ගෑස් සිලින්ඩර පිපිරීම් සිදුවීම් වාර්තා වීමෙන් පසු ජනතාව තුළ ගෑස් සිලින්ඩරවල පුරවන වායු ප්‍රමිතිය ගැන සැක සංකා මතුව තිබේ. පාරිභෝගික අධිකාරියේ හිටපු අධ්යක්ෂවරයා දන්වා ඇත්තේ පුරවන වායු ප්‍රමිතිය වෙනස් කිරීම සිදුකරන්නට යද්දී තමා විරුද්ධ වුවත් ඇහුම් කන් නොදුන් කතාවක් වන අතර ඔහු පවසන්නේ සීත රටවල ගෑස් පුරවන ආකාරයේ සංයුතියකින් දැන් ගෑස් පුරවා ඇති නිසා…
ස්ත්‍රී-පුරුෂ වැටුප් විෂමතාව ගැන සිදුකළ අධ්‍යනයකින් හෙළිවූ කරුණු
ශ්‍රී ලංකාවේ ශ්‍රම වෙළඳපොලේ ස්ත්‍රී පුරුෂ වැටුප් පරතරය මූලිකවම වැටුප් නොලබන සත්කාර සේවා සමඟ සමීපව බැඳී ඇති බව කාන්තාව හා මාධ්‍ය සාමූහිකයේ (Women and Media Collective) පර්යේෂකයින් පිරිසක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය හමුවේ කරුණු දක්වමින් පැවසුහ. කාන්තාව හා මාධ්‍ය සාමූහිකයේ විධායක අධ්යක්ෂ ආචාර්ය සේපාලි කෝට්ටේගොඩ මහත්මිය ප්රමුඛ පර්යේෂණ කණ්ඩායම විසින් සිදුකළ ස්ත්‍රී පුරුෂ වැටුප් විෂමතා පිළිබඳව…