ව්‍යාජ මත්පැන් පානය කළ පුද්ගලයන් දහසය(16) දෙනෙකු තමිල්නාඩුවේ කල්කුරිචි දිස්ත්‍රි මියගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තාකරයි.

එමෙන් ම මේ හේතුවෙන් හැත්තෑවකට(70) අධික පිරිසක් රෝහල් ගත කර ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කර සිටියි.

කල්කුරිච්චි නගර පොලිස් බල ප්‍රදේශයට අයත් කරුණාපුරම් ප්‍රදේශයෙන් මෙම මරණ වාර්තා වී ඇත.

Similar Posts