Similar Posts
ලොව දීර්ඝතම ගුවන් ගමනට ‘ක්වොන්ටස්’ ගුවන් සේවය මුලපුරයි
ඇමරිකාවේ නිව්යෝක් නුවර සිට ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර දක්වා නොනවත්වා දිවෙන (Non-stop) කිලෝමීටර් 16,200ක් දුරකින් සමන්විත ලොව දීර්ඝතම ගුවන් ගමන සදහා පරීක්ෂාවක් ඔස්ට්‍රේලියාවේ ‘ක්වොන්ටස්’ ගුවන් සේවය විසින් පසුගියදා සම්පූර්ණ කරනු ලැබීය. පුද්ගලයන් 49 රැගත් බෝයිං 787-9 වර්ගයේ ගුවන් යානයක් මේ සදහා භාවිතා කර ඇති අතර මෙම ගුවන් ගමන සදහා පැය 19යි මිනිත්තු 16ක් ගතව තිබේ. මෙම…
නූතන පරපුරේ Gen Z පැතුම් සිහින නරඹන හැත්තෑ පස් වියැති ජනපති රනිල්
ඉසෙඩ් පරපුරේ කතිකාව ( Generation Z) මතු කරමින් තරුණ තරුණ තරුණියන් ගේ අදහස් රාජ්‍ය පාලනය සඳහා යොදා ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසා තිබේ.වත්මන් සමාජයට තවමත් එතරම් හුරු පුරුදු නොමැති මේ ඉසෙඩ් පරපුරේ කතාව ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ ඉකුත් 30 දා පෙරවරුවේ මහරගම ජාතික තරුණ සේවා සභාවේ පැවති “පුළුවන් ශ්‍රී ලංකා” තරුණ සමුළුව අමතමිනි.එම ඉසෙඩ්…
විස්කි බෝතල් කටුනායක දී මාට්ටු
රුපියල් කෝටියක් පමණ වටිනා විස්කි බෝතල් තොගයක් සහ විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙනැවිත් කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යාමට තැත් කිරීමේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ. මොහු නුවරඑළිය , ලිදුල ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි වියේ පසුවන , ගුවන් මගින් විවිධ භාණ්ඩ ගෙනැවිත් අලෙවි කිරීමේ නිරත ව්‍යාපාරිකයෙකි….
වතු කම්කරුවන් වෙනුවෙන් වත්තේ ජිවත්වන තරුණියක්ම ඉදිරිපත්වෙයි
වතු කම්කරු ජනතාව තුල පවතින විවිධ ප්‍රශ්න කෙරෙහි මෙතෙක් පත්වු මන්ත්‍රිවරුන් නිසි අවදානයක් යොමු නොකිරිම හේතුවෙන් වත්තේ ජිවත්වන තරුණියක් වන තමන් මෙවර ස්වාධිණ කණ්ඩායමකින් නුවරඑළිය දිස්ත්‍රික්කයට ඉදිරිපත්වු බව ස්විධිණ කණ්ඩායම් අංක 04 යටතේ තරග කරන වටවල මීනාච්චි වතුයායේ පදිංචි තිරුකේදිස්වරන් සුභාෂණි මෙනවිය පවසයි. වටවල ප්‍රදේශයේදි මාධ්‍ය වෙත මේ බව පැවසු සුභාෂණි මෙනවිය එහිදි වැඩි දුරටත්…
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය අතර තීරණාත්මක හමුවක්
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය අතර තීරණාත්මක හමුවක් අද (10) පැවැත්වේ. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයකු සඳහන් කළේ, අද පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම සාකච්ජාව පැවැත්වෙන බවයි. මෙහිදී ඉදිරි පළාත් පාලන මැතිවරණය ඉලක්ක කර ගනිමින් නව සන්ධානයක් බිහි කිරීමත්, පොදු ලකුණක් යටතේ තරග කිරීම ඇතුළු කරුණු පිළිබඳව පොදු එකඟතාවක්…
කාන්තාවන්ගේ මානව හිමිකම් සුරකිමට පිරිමි පාර්ෂවය දැඩි අවදානයක් යොමු කල යුතුයි – ප්‍රිඩෝ ආයතනය
මේ වන ව්ට කාන්තාවන්ගේ මානව හිමිකම දැඩි ලෙස කඩවන අවස්ථා පවතිනවා මෙම කාන්තාවන්ගේ මානව හිමිකම දැඩි ලෙස කඩකිරිම් පිරිමි පාර්ෂවය විසින් සිදු කරන බවයි පැවසෙන්නේ එම තත්වයන් මත කාන්තාවන්ගේ මානව හිමිකම් සුරකිමට පිරිමි පාර්ෂවය දැඩි අවදානයක් යොමු කල යුතු බව ප්‍රිඩෝ ආයතනයේ අධ්යක්ෂ මයිකල් ජෝකිම් මහතා පවසයි. ජාත්‍යන්ත්‍රර මානව හිමිකම් දිනය සමරමින් එම ආයතනය මගින්…