Similar Posts
පරිගණක පද්ධති බිඳ වැටීමත් සමඟ පොලීසියත් කැඳවයි
කටුනායක ගුවන්තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු පැමිණීමේ සහ පිටත්වීමේ පර්යන්තවල ස්ථාපිත පරිගණක පද්ධතිය අද (09) හදිසියේ බිඳ වැටී තිබේ. මේ සමගම ගුවන්තොටුපොළ තුළ ගුවන් මගී තදබදයක් ඇති වී ඇති අතර, එය පාලනය කිරීම සඳහා එම දෙපාර්තමේන්තු නිලධාරීන් සිය රාජකාරී ස්වයංක්‍රීය ක්‍රමයෙන් බැහැරව සිදුකිරීමට පියවර ගෙන තිබේ. සිය අවශ්‍යතා ඉටුකර ගැනීමට ප්‍රධාන කාර්යාලය වෙත පැමිණි ජනතාව නොසන්සුන්කාරී…
කාලගුණයෙන් අකුණු පිළිබඳ අනතුරු ඇගවීම්
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වලත්, අම්පාර දිස්ත්‍රික්කයේත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ද ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ. අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීම…
පත්තෑ දෂ්ඨයකින් බිළිදිය නිදියහනේදීම මරුට
මුන්දලම දේවාලහංදිය ප්‍රදේශයේ නිවසක බිළිදකුට පත්තෑයකු දෂ්ඨ කිරීමෙන් පසු නිදියහනේදීම මරණයට පත්ව ඇති බව පල්ලම පොලීසිය පවසයි. මෙසේ මරණයට පත්ව ඇත්තේ මුන්දලම අගුණවිල දේවාලහංදිය පදිංචි වයස මාස දෙකයි දවස් 22ක් වයසැති මිරිසගේ සිතූප දිලුම් සචිත්ර නැමති බිළිදෙකි. දරුවාගේ පියා දරුවා නිදා සිටි ඇඳ පරීක්ෂා කරද්දි එහි තරමක් විශාල පත්තෑයකු සිටි බව පොලිසියට කියා ඇත. මෙම…
පවුල් සෞඛ්‍ය සේවිකා විරෝධතාවයක්!
දීර්ඝ කාලයක් තිස්සේ නොගෙවු අතිකාල දීමනා ලබා දෙන ලෙස බලකරමින් මන්නාරම දිසා රෝහල් වලට අනුයුක්තව රාජකාරි කරන ක්ෂේත්‍ර පවුල් සෞඛ්‍ය සේවිකාවන් විරෝධතාවයක් දියත් කර තිබේ. පෙරේදා (7 ) අගහරුවාදා උදෑසන ඔවුන් විරෝධතාවය දියත් කර ඇත්තේ මන්නාරම දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා කාර්යාලය ඉදිරිපිටදීය. තමන්ට හිමි විය යුතු අතිකාල දීමනා ලබා දෙන ලෙස විරෝධතා පුවරුද ප්‍රදර්ශනය කරමින්…
භූ කම්පනයෙන් මියගිය පිරිස තවත් ඉහළට
ඉන්දුනීසියාවේ ජාවා දූපතේ සිදු වූ භූ කම්පනයෙන් මියගිය පුද්ගලයින් සහ තුවාලකරුවන් සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බව විදෙස් මාධ්‍ය පවසයි. මේ වන විට මරණ 162ක් වාර්තා වී ඇති අතර තුවාලකරුවන් 13,000ක් පමණ වාර්තා වී තිබේ. කෙසේ වෙතත් මියගිය සහ තුවාලකරුවන් සංඛ්‍යාව නිෂ්චිතව සඳහන් කළ නොහැකි බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර තිබේ. සුන්බුන් අතර සිරවී…
මිනින්දෝරුවන් ලෙඩ වෙයි
රජයේ මිනින්දෝරු නිලධාරීන් ලෙඩ නිවාඩු වාර්තා කරමින් අද (26) දිනයේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබේ. ඉඩම් අමාත්‍යවරයාගේ අත්තනෝමතික ක්‍රියා කළාපයට විරෝධය පළ කරමින් එම ක්‍රියාමාර්ගය ආරම්භ කළ බව රජයේ මිනින්දෝරු සංගමයේ සභාපති දුමින්ද උඳුගොඩ සඳහන් කළේය. “මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ මේ වනවිට උද්ගතවෙලා තියෙන භෞතික මානව හා සම්පත් ගැටලුවට මේ වනවිට විසඳුම් ඉල්ලලා, ඒ වගේම මිනින්දෝරු…