Similar Posts
නාමල්ගෙන් LPL ගැන දැඩි තීරණයක්
LPL තරගාවලිය කිසිදු අකටයුත්තකට යොදාගැනීමට නොහැකිවන සේ පැවැත්වීමට අවශ්‍ය අධීක්ෂණ කටයුතු ක්‍රියාත්මක කරන මෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්දන ඒකකයට තමන් නිල වශයෙන් දැනුම් දුන් බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ විසින් ප්‍රධාන පුවත්පතකට ප්‍රකාශ කළේය. මෙවර එල්.පී.එල්. තරගාවලියේ ක්‍රීඩක තෝරාගැනීම්වල යම් අභව්‍ය බවක් පෙනෙන්නට තිබීමත් සමග ඒ පසුපස තරග පාවාදීම් ආදී දෑ සිදුවීමේ හැකියාවක් පැවතිය…
වන අලි පහර දීමකින් 32 හැවිරිදි කාන්තාවක් මරුට
අරලගංවිල පොලොස් වසමට අයත් නිකවත ලන්ද ප්‍රදේශයේ දී ඊයේ (20) උදෑසන වන අලි පහර දීමකින් 32 හැවිරිදි කාන්තාවක් මියගොස් ඇතැයි අරලගංවිල පොලිසිය කියයි. මෙසේ මියගොස් ඇත්තේ අරලගංවිල, නිකවතලන්ද ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් (32)දෙදරු මවක් බව පොලිසිය වැඩි දුරටත් කීය. සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණය සිදුකරන අරලගංවිල පොලිසිය සඳහන් කළේ මෙසේ මියගොස් ඇත්තේ උදෑසන 8.30 කුඹුරට යමින් සිටියදී බවත්…
විකාශන අධිකාරි පනත් කෙටුම්පත ගැන අධ්‍යනයට කමිටුවක්
යෝජිත විකාශන අධිකාරි පනත් කෙටුම්පත ඇතුළු ඉදිරියේදී ආණ්ඩුව ගෙන ඒමට යෝජිත පනත් කෙටුම්පත් සම්බන්ධයෙන් අධ්‍යනය කිරීම සඳහා විපක්ෂයේ පක්ෂ එකමුතුව කමිටු කිහිපයක් පත් කර තිබේ. ඒ අනුව යෝජිත විකාශන අධිකාරි පනත් කෙටුම්පත සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීම සඳහා වන කමිටුව පත් කර ඇත්තේ, මහාචාර්ය චරිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් ය. එහි සෙසු සාමාජිකයින් ලෙස ඉම්තියාස් බාකිර් මාකර්, ගයන්ත…
වනිඳු උපන් දිනයදා වාර්තාවක් ද තබමින් ඉන්දියාවට එරෙහි T20 තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රි ලංකා කණ්ඩායම අතර පැවති T20 තරඟාවලිය, තරඟ 2-1ක් ලෙස ජය ගැනීමට සත්කාරක ශ්‍රි ලංකා කණ්ඩායම සමත්විය. ඒ ඊයේ (29) අවසන් වූ තෙවැනි විස්සයි 20 තරඟය ශ්‍රි ලංකා කණ්ඩායම කඩුලු 7කින් ජයගැනීමත් සමගය. කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් සංචාරක ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 8ක් දැවී ලකුණු 81ක්…
ඩුවල් සිටිසන්ලට මන්ත්රීකම් අහෝසි කරනවා – මැකො
ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධයෙන් තීරණ ගත හැක්කේ අධිකරණ තීන්දුවලින් මිස වෙනත් ක්‍රමවලින් නොවන බව ජාතික මැතිවරණ කොමිසම පවසයි. අලුතින් සම්මත කරන ලද 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ ද්විත්ව පුරවැසිභාවය ඇති අයට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කළ නොහැක. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ද්විත්ව පුරවැසිභාවයක් දරයිද නැද්ද යන්න පිළිබඳව කඩිනම් තීරණයක් ගත නොහැකි බව ප්‍රකාශ කළ මැතිවරණ කොමිෂන් සභාව…