Similar Posts
ලාෆ් ගෑස් සමාගමට නඩු!
කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත ලාෆ් ගෑස් සමාගමේ කොටස් මිල ගණන් සම්බන්ධයෙන් වෙළෙඳපොළ කෘතිමව මෙහෙයවීමේ චෝදනා මත ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිසන් සභාව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩුවක් පවරා තිබේ. ඒ, ලාෆ් ගෑස් සමාගමේ සභාපති ඩබ්ලිව්. කේ. එච් වෑගපිටිය, යූ. කේ. තිලක් එන් ද සිල්වා, තක්ෂිල අයි. හුලංගමුව යන අයට එරෙහිවයි. කෘතිම ලෙස වෙළෙඳපොළ…
දකුණු කොරියාව ඇතුළු රටවල් 3ක මඟින්ට මෙරටට ඇතුළුවීම තහනම් වෙයි
දකුණු කොරියාව, ඉතාලිය සහ ඉරානයේ මගීන් මෙරටට රැගෙන ඒම තාවකාලිකව වළක්වයි. දකුණු කොරියාව, ඉතාලිය සහ ඉරානයේ සිට මෙරටට මගීන් රැගෙන ඒමෙන් වළකින ලෙස රජය සියලු ගුවන් සමාගම්වලට දැනුම්දී තිබේ. සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් එච්.එම්.සී නිමල්සිරි මහතා සඳහන් කළේ, එම තීරණය හෙට සිට සති 2 ක කාලයක් බලාත්මක බවයි.
රෝග ලක්ෂණ ඇත්නම් දැනුම්දීමට දුරකථන අංකයක්
ඇඳිරිනීතිය පනවා ඇති කාලය තුළ යම් රෝග ලක්ෂණයක් ඇති වුවහොත් දැනුම්දීමට නව දුරකථන අංකයක් හඳුන්වා දී තිබේ. අද (01) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්, මේජර් ජෙනරාල් වෛද්‍ය සංජීව මුණසිංහ මහතා පවසා සිටියේ, එහිදී රෝගියාට සිදුවන අපහසුතාවය අවම කර ගත හැකි බවය. දුරකථන අංකය – 0117 966 366 මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු වෛද්‍ය සංජීව…
ජල ගාස්තු ඉහළ යයි ද?
විදුලි ගාස්තු ඉහළ දැමීමට සාපේක්ෂව ජල ගාස්තු ඉහළ දැමීම සඳහා මේ දක්වා අවධානය යොමුවී නොමැති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ උසස් නිලධාරියෙක් පැවසීය. විදුලි ගාස්තු ඉහළ යෑමෙන් ජල සැපයුමේ පිරිවැය අනිවාර්යෙන් ඉහළ යන බව කී එම නිලධාරියා විදුලි ගාස්තු ඉහළ යෑමෙන් වන බලපෑම පිළිබඳව අවබෝදයක් ලබාගැනිමෙන් පසුව ඒ පිළිබඳව සාකච්ඡා කරන බව ද…