දිවුලපිටිය, මීරිගම, අත්තනගල්ල, මහර, ගම්පහ, මිනුවන්ගොඩ, ජාඇල, කාටන සහ වත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවධානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

නිවේදනයක් නිකුත් කරමින්, වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, අත්තනගලු ඔය සහ උරුවල් ඔය නිම්වවල පහත්බිම් ප්‍රදේශවලින් ඇතැම් ප්‍රදේශවලට අදාළ අවධානය පවතින බවයි.

Similar Posts