Similar Posts
ටිපර් ගැටී අයෙකු මරුට 16කට තුවාල
අඟුණකොළපෑලැස්ස, වැටිය ප්‍රධාන මාර්ගයේ මුරවැසිහේන ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් එක් අයෙකු මිය ගොස් 16 දෙනෙකු තුවාල ලබා ඇතැයි අඟුණකොළපෑැලැස්ස පොලීසිය පවසයි. මාර්ග සංවර්ධන අධිකාරියට අයත් ටිපර් රථයක් හා වැලි පටවා ගෙන පැමිණි ටිපර් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇතැයි පොලීසිය කියයි. අනතුරෙන් මිය ගොස් ඇත්තේ මාර්ග සංවර්ධන අධිකාරියට අයත් ටිපර් රථයේ රියදුරු…
ලාෆ් ගෑස් මිල පහළට
ඊයේ (06) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලාෆ් ගෑස් මිල පහළ දැමීමට එම සමාගම තීරණය කර තිබේ. කිලෝග්‍රෑම් 12.5ක ලාෆ් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 300කින් පහළ දමනු ඇත.ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ලාෆ් ගෑස් සිලින්ඩරයක නව මිල වන්නේ රුපියල් 3690කි. මේ අතර කිලෝග්‍රෑම් 5 ලාෆ් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 120කින් පහළ දමනු ඇත.ඒ අනුව කිලෝග්‍රෑම්…
තාක්ෂණවේදීන්ගේ හිඟයෙන් විකිරණ පරීක්ෂණ ඇනහිටීමේ අවදානමක්
රජයේ ප්‍රධාන රෝහල් රැසකම විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ හිඟය නිසා එම රෝහල්වල CT, PET, MRI ඇතුළු පරීක්ෂණ ඇනහිටීමේ අවදානමක් ඇතැයි විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම මහතා ඊයේ (11දා) පැවසීය. 2016 වර්ෂයට අදාළව අනුමත සේවක සංඛ්‍යාව 1100 ක් වුවත් මේ වනවිට එම ප්‍රමාණය 700 දක්වා අඩුවී ඇතැයිද, එම පිරිසෙන්ද කොටසක් මේ වනවිට විදේශගතවීම සහ විශ්‍රාමයෑම…
පුද්ගල ආදායම මත බදු පැනවීම ආර්ථික අර්බුදයෙන් රට ගොඩගැනීමට කෙටිකාලීන ක්රමෝපායක්
පවතින ආර්ථික තත්ත්වයෙන් රට ගොඩනැගීමට කෙටිකාලීන ක්රමෝපායක් වශයෙන් පුද්ගල ආදායම මත බදු පැනවීම සිදු කළ බවත්, මෙම නව බදු ක්‍රමය ආසියාතික රටවලට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ ඉතා අඩු ප්‍රතිශතයක් බවත් මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තු අධ්යක්ෂ ජනරාල් ආචාර්ය කපිල සේනානායක මහතා පැවසීය. නව බදු ක්‍රමය සම්බන්ධව වෘත්තීය සමිති නායකයින් හා සිවිල් සංවිධාන නියෝජිතයින්ගේ අදහස් හා යෝජනා ද සැළකිල්ට…
මානව හිමිකම් කඩවීම් සොයන්න ත්‍රිපුද්ගල කොමිසමක්
මෙරට සිදුව ඇතැයි කියන මානව හිමිකම් සහ අන්තර්ජාතික මානුෂීය නීතිය කඩකිරීම් පිළිබඳ සොයා බලා ඒ සම්බන්ධයෙන් කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ නිර්දේශ ලබාදීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ත්‍රිපුද්ගල කොමිෂන් සභාවක් පත් කර තිබේ. මානව හිමිකම් සහ අන්තර්ජාතික මානුෂීය නීතිය කඩකිරීම් සහ බරපතළ වැරදි පිළිබඳ චෝදනා විමර්ශනය පිණිස පත් කරන ලද කොමිෂන් සභා හෝ කමිටු අනාවරණය…