Similar Posts
කොවිඩ් ආසාදියකු නිසා පාසලක පන්ති තුනක් වසා දමයි
හැටන් ශ්‍රිපාද ප්‍රාථමික විදුහලේ සිසුවකු කොවිඩ් ආසාදියකු ලෙස හදුනා ගැනිමත් සමග එම විදුහලේ පස්වන ශ්‍රේණියේ පන්ති තුන තාවකාලිකව වසා දැමිමට පියවර ගන්නා බව එම විදුහලේ විදුහල්පතිනි ඉරේෂා හෙට්ටිආරච්චි මහත්මිය පවසයි. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම මහත්මිය පවසන ලද්දේ මෙසේ කොවිඩ් ආසානයට ලක්වු පහ වසර සිසුවා පසු ගිය සෙනසුරාදා පැවති ශිෂ්‍යත්ව විභාගය සදහා පැමින…
විරෝධතාවයේදී අත්අඩංගුවට ගත් මාධ්‍යවේදියා වෙනුවෙන් සමාජ ක්‍රියාකාරීන් පෙරට
බැංකු පොළී අනුපාතය වැඩි කිරීමට එරෙහිව තැපැල් වෘත්තීය සමිති විසින් පැවැත්වූ විරෝධතාවය අතරතුර දී පොලිසිය විසින් මාධ්‍යවේදී තරිදු උඩුවරගෙදර අත්අඩංගුවට ගෙන තිබුණි. මෙම විරෝධතා පාගමන විසුරුවා හැරීම සඳහා පොලීසිය බොරැල්ල වනාතමුල්ල ප්‍රදේශයේ දී ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක්ද එල්ල කළේය. මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර පොලිසිය විසින් පහර දී, හිසකෙස්වලින් ඇද බාරයට ගත් ආකාරය මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය…
අද දිනයේ විදුලි ඉංජිනේරුවෝ ලෙඩ වෙයි
අද (18) අසනීප නිවාඩු වාර්තා කිරිමේ දීප ව්‍යාප්ත වෘත්තීය සමිති ක්‍රියමාර්ගයක නිරත වන බව ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය පවසයි. එහි විධායක කමිටු සාමාජික චරිත ජයනාත් මහතා ප්‍රකාශ කළේ, විදුලි බල මණ්ඩලයට පත් කළ නව සාමාන්‍යාධිකාරිවරයාට විරෝධතාව පළ කිරීම ඇතුළු කරුණු කිහිපයක් මුල්කරගනිමින් එම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ නිරත වන බවය. අද උදෑසන විදුලි බල…
තවත් උසස් පෙළ සිසුවියක් ආසාධිතවෙයි
කුඩාවැල්ල ප්‍රදේශයේ වයස අවුරුදු 17ක් වූ උසස් පෙළ සිසුවියකට කොවිඩ් 19 ආසාධනය වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. ඉකුත් 11 දින තංගල්ල මූලික රෝහලේදී ඇයට සිදු කරන ලද දෙවැනි පී.සී.ආර්. පරීක්ෂණයෙන් අනතුරුව සිසුවියට කොවිඩ් 19 ආසාධනය වී ඇති බවට තහවුරු වී තිබේ. කොවිඩ් ආසාධිත සිසුවිය කඹුරුගමුව රෝහල වෙත යොමු කිරීමට නියමිතව තිබුණි. මීට ප්‍රථම කුඩාවැල්ල ප්‍රදේශයේ…
ඉක්මන් නොවුනොත් රට කඩා වැටේවී
අමාත්‍යාංශ ලේකම්වරුන් පත් නොකිරීම හේතුවෙන් සමස්ත රටම අකර්මන්‍ය වී ඇති බව මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය පවසනවා. අමාත්‍යාංශ ලේකම්වරුන් පත් කිරීමට අග්‍රාමාත්‍යවරයා හා අමාත්‍ය මණ්ඩලය පත් කළ යුතුයි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කඩිනමින් සාකච්ඡා කර අග්‍රාමාත්‍යවරයා හා අමාත්‍ය මණ්ඩලය පත් කිරීමට අවශ්‍ය පුද්ගලයන් පිළිබද අවසන් තීරණයක් ගත යුතු බවයි මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය නෙත්…
සුදුසුකම් ඇත්නම් ඔබටත් අස්වැසුම
අස්වැසුම ප්රතිලාභ ලැබීමට සුදුසුකම් තිබියදී තවමත් එම ප්රතිලාභ නොලැබුණු පවුල් දස ලක්ෂයකට ලබන ජූලි මාසයේ සිට ගෙවීම් සිදු කරන බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි. ඔහු මේ බව කියා සිටියේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (30) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකාච්ඡාවට එක් වූ අවස්ථාවේදීයි. මේ අතර අස්වැසුම ප්‍රතිලාභීන් තෝරා ගැනීමේ දෙවන…