Similar Posts
මන්කිපොක්ස්, “එම්පොක්ස්” වෙයි?
මන්කිපොක්ස් වෛසරයේ නාමය “එම්පොක්ස්” ලෙස වෙනස් කිරීම සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අවධානය යොමුව ඇත. අද(24) දින එම තීරණය ගැනීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය. පසුගිය කාලය තුළ මන්කිපොක්ස් වෛරසයේ නම වෙනස් කිරීම ගැන ඇමරිකාව අවධානය යොමු කළේ මන්කිපොක්ස් නාමය හේතුවෙන් යම් කණ්ඩායමක් හෝ තුන්වන පාර්ශවයකට අගතියක් සිදුවන බව පවසමිනී.
ග්‍රාමසේවා වසම් 18කට ඇති රෝහලක් විනාශයට
ගම්පොළ, පන්විලතැන්න ප්‍රාදේශීය රෝහලේ ඖෂධ සංයෝජකවරයකු නොමැති කමින් පැමිණෙන රෝගීන් ට ඖෂධ ලබා ගැනීමට නොහැකි තත්ත්වයක් උදා වීම හා රෝහලට අවශ්‍ය පහසුකම් ලබාදෙන ලෙස ඉල්ලා රෝහල වෙත පැමිණි රෝගීහු රෝහල ඉදිරිපිටදී විරෝධතාවක නිරත වූහ. වසර 75 කට වඩා පැරණි මෙම රෝහල ආරම්භ කිරීම සඳහා හිටපු අග්‍රාමාත්‍ය එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා සහ ශිවා ඔබේසේකර සෞඛ්‍ය අමාත්‍යවරිය අතින්…
සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ සම්මේලනය අද සිට දින දෙකක සංඛේත වැඩවර්ජනයක්
සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ සම්මේලනය අද සිට දින දෙකක සංඛේත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරනවා. ඒ, සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ සේවාවන් සංවෘත සේවාවක් බවට පත් කිරීම, අතිකාල දීමනා, උසස්වීම් ඇතුලු සිය වෘත්තිය ගැටළු රැසකට විසදුම් ලබාදෙන ලෙස රජයට බල කරමින්. සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ සම්මේලනයේ කැඳවුම්කරු රවී කුමුදේශ් පැවසුවේ හදිසි සහ අත්‍යවශ්‍ය සේවාවලට බාධාවක් නොව අයුරින් මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක කරන බවයි.
අනුරාධපුර සහල් හිඟයක් !
මාධ්‍ය මගින් අනාවරණය කරනු ලබන සිල්ලර මිලට සහල් මිලදි ගැනීමට අනුරාධපුර දිස්ත්‍රික්කයේ වෙළදසැල් වල නොමැති බව අනුරාධපුර නගර ආසන්නයේ පාරිබෝගිකයන් පවසති. අනුරාධපුර දිස්ත්‍රික්කයේ අනුරාධපුර නගර ඇතුළු ප්‍රදේශ ගණනාවක උග්‍ර සහල් හිගයක් පවතින අතර නාඩු සුදු කැකුළු සම්බා හා කීරි සම්බා යන සහල් සොයා ගැනීමට නොමැති බව ඔවුන් කීහ. අනුරාධපුර නගරයේ ඇතැම් වෙළදසැල් වල පමණක් සහල්…
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රතිසංස්කරණය කිරීමට සුදුසු කාලය මෙන්න
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රතිසංස්කරණය කිරීමට සුදුසු කාලයක මෙය වන බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා අවධාරණය කරයි. ඔහු මේ බව සඳහන් කළේ, සිය එක්ස් ගිණුමෙහි සටහනක් තබමින්ය.2023 වසරේ පැවැති ලෝක කුසලාන තරගාවලියේ දී ලද පරාජය සහ විස්සයි විස්ස ලෝක කුසලානයේහි මෑත කාලීන බලාපොරොත්තු සුන්වීම් කණගාටුවට කරුණක් වන බව අමාත්‍යවරයා සඳහන් කරයි. ශ්‍රී ලංකා…
ස්වසන අපහසුතා නිසා ළදරුවෙක් මිය යයි
මේ දිනවල පවතින කොවිඩ් අවදානම සහ පැතිර යන ඩෙංග වසංගතය වැනි රෝග නිසා විශේෂයෙන් කුඩා දරුවන්,හා බිළිදුන්ගේ සෞඛ්‍ය තත්වය පිළිබද නිතර දැඩි විමසිල්ලෙන් පසුවන ලෙස සෞඛ්‍ය අංශ දෙමාපියන්ගෙන් ඉල්ලිමක් කරයි. විශේෂයෙන් බිළිදු දරුවන් සිටින නිවෙස් වලින් බැහැරට යන වැඩිහිටියන් නිතර එම බිළිදු දරුවන් සිටින ස්ථානවලට යාමෙන් වැළකිමට හැකි නම් බිළිදු දරුවන් බෝවන රෝගවලින් බේරා ගැනිමට…