Similar Posts
හැටන් ස්ථාන කිපයක කුණු කසල ගොඩගැසිමෙන් රෝග පැතිරයාමේ අවදානමක්
හැටන් නගර සභා කාර්යාලය පිටුපස හා තවත් ස්ථාන කිපයක කුණු කසල ගොඩ ගැසිමත් සමග එම ප්‍රදේශයන් තුල දැඩි දුගදක් හමන අතර මෙම තත්වයන් මත විවිධ ලෙඩ රෝග පැතිරයාමේ අවදානමක්ද හට ගෙන ඇත. හැටන් නගර සභා කාර්යාලය අසල හැටන් ශ්‍රි නිග්‍රෝධාරාම විහාරස්ථානය, හැටන් ශ්‍රිපාද විදුහල මෙන්ම පෙර පාසලක්ද පැවැත්වෙන අතර මෙම ස්ථානයේ මෙසේ කසල ගොඩගැසිමත් සමග…
ඊශ්‍රායලයෙන් ඉරානයට ගුවන් ප්‍රහාර
ඉරානයේ තෝරාගත් හමුදා ඉලක්ක කිහිපයක් වෙත ඊශ්‍රායලය විසින් අද (26) අළුයම ගුවන් ප්‍රහාරයක් එල්ලකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඉරාන පාලනය විසින් මාස කිහිපයක සිට සිදුකරන අඛණ්ඩ ප්‍රහාරවලට ප්‍රතිචාර දක්වමින් මෙම ප්‍රහාරය දියත්කළ බව ඊශ්‍රායල ආරක්ෂක අංශ පවසයි. මේ අතර බී.බී.සී. පුවත් සේවයද වාර්තා කර සිටියේ, ඉරාන රාජ්‍ය මාධ්‍ය විසින් මීට ස්වල්ප වේලාවකට පෙර…
සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුව වැසීයාමේ අවදානමක්
බොරතෙල් නෞකාවක් මෙරටට ගෙන්වා ගැනීමට රජය කටයුතු නොකිරීමේ තත්ත්වය තුළ සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුව ලබන 23 වනදායින් අනතුරුව වැසීයාමේ අවදානමක් මතුව තිබේ. ඛනිජ තෙල් පොදු සේවක සංගමයේ සභාපති අශෝක රන්වල මහතා පැවසුවේ බොරතෙල් නෞකාවක් කඩිනමින් ගෙන්වා ගැනීමට පියවර නොගතහොත් පිරිපහදුවේ කටයුතු අඩපණ වීමෙන් අර්බුද රැසකට මුහුණ දීමට සිදුවන බවයි.
ගත වු පැය කිහිපයේ කොරෝනා රෝගීන් 1451ක්
කොවිඩ් -19 වයිරසය ආසාදනය වූ තවත් 1451 දෙනෙකු ගත වු පැය කිහිපයේ හඳුනාගෙන ඇත. ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 104,938ක් දක්වා ඉහළගොස් තිබේ. හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබේ. ඒ ආසාදිතයින් 228ක් ලෙසය. එයින් නාරාහේන්පිට ප්‍රදේශයෙන් 19ක්, බොරැල්ලෙන් 18ක්, දෙමටගොඩින් 17ක්, කොහුවලින් 15ක්, කොළොන්නාවෙන් ආසාදිතයින්…
අතර මැදි ප්‍රථිකාර මධ්‍යස්ථාන ඉදිවෙයි
කළුතර දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාධිත පිරිස ඉහළ යාමත් සමග කොවිඩ් ආසාධිතයින් සදහා ප්‍රථිකාර සිදු කරන රෝහල් සියල්ල පිරිගොස් ඇතැයි සෞඛ්‍ය වෛද්‍ය අංශ කියයි. පවතින අවදානම් තත්වයට මුහුණදිම සදහා අතර මැදි ප්‍රථිකාර මධ්‍යස්ථාන දෙකක් කළුතර දිස්ත්‍රික්කයේ ඉතා කඩිනමින් ඉදිකරමින් තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රි සංජීව එදිරිමාන්න මහතා කිවෙිය. කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක ග්‍රාමිය ජනතාව මෙි වන විට විශාල…
ගුවන් යනයේ ගුවන් නියමුවා ඇතුළු තිදෙනකුගේ සිරුරු හමුවේ කාන්තාවක් ද හපුතලේ රෝහලට (Updated)
හපුතලේ ප්‍රදේශයේදී ගුවන් හමුදාවට අයත් ගුවන් යානයක් අද (03) උදෑසන 9.15 ට පමණ කඩා වැටීමෙන් සිදු වූ අනතුරින් යානයේ ගමන් කළ ගුවන් නියමුවන් දෙදෙනා සහ සෙසු නිලධාරීන් දෙදෙනෙකු මිය ගොස් තිබේ. අනතුරට ලක්වු යානය වීරවිල සිට පියාසර කළ ගුවන් හමුදාවට අයත් Y12 යානාවක් බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව තහරවුරු කර තිබේ. යානය තුළ ගුවන් නියමුවන්…