Similar Posts
කොරෝනාවට එරෙහි හයිබ්‍රිඩ් ප්‍රතිශක්තියක්
කොරෝනාවට එරෙහි හයිබ්‍රිඩ් ප්‍රතිශක්තියක් හා දෙමුහුන් ප්‍රතිශක්තියක් පිළිබඳ විද්‍යඥයෝ පිරිසක් අනාවරණය කරගෙන තිබේ. කොවිඩ් පෙර වැළඳී නොමැතිව එන්නත් ලබාගත් අයට වඩා කොවිඩ් වැළඳී සුවවූ එන්නත් ලබාගත් අයට ලැබෙන ඉතාම ගැඹුරු සුපිරි ප්‍රතිශක්තියක් පිළිබඳව නිව් යෝර්ක් නගරයේ රොක්ෆෙලර් විශ්ව විද්‍යාලයේ වෛරස් රෝග පිළිබඳ පර්යේෂණ කරන විද්‍යාඥයන් පිරිසක් මෙය සොයාගෙන ඇත. කොවිඩ් -19 වලින් සුවය ලබා, එන්නත…
නුවරඑළිය මහනුවර මාර්ගය දෙපස පලතුරු පැල සිටුවිමේ ව්‍යාපෘතියක්
නුවරඑළිය මහනුවර මාර්ගය දෙපස පලතුරු පැල සිටුවිමේ ව්‍යාපෘතියක් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය. නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ සංකල්පයක් මත ආරම්භ කර ඇති නුවරඑළියට වසන්තයක් වැඩ සටහනේ තවත් එක් අධියරක් ලෙස මෙසේ මාර්ග දෙපස පලතුරු පැල සිටු විමට පියවර ගෙන ඇත. ඒ අනුව නුවරඑළිය මහනුවර මාර්ගය දෙපස පලතුරු පැල සිටුවන…
මහින්දගෙ තැනට තිලංග
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් ධූරයෙන් අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඉවත්කර, තිලංග සුමතිපාල මහතා පත්කරනු ලැබ ඇත. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව එම පක්ෂ මූලස්ථානයේදී රැස්වූ අවස්ථාවේදී මෙම පත්වීම සිදුකර තිබේ. පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම තනතුර සඳහා සුමතිපාල මහතාගේ නම යෝජනා කර ඇති අතර, පක්ෂ මධ්‍යම කාරක සභාව ඒකමතිකව ඒ සඳහා…
ශ්‍රී ලංකාව සුපිරි 12 වටයට පිවිසේ
ලෝක කුසලාන තරගාවලියේ A කොටසේ තීරණාත්මක තරගයේ දී ශ්‍රී ලංකාව නෙදර්ලන්තය පරාජයට පත් කිරීම නිසා සුපිරි 12 වටයට යාමට අවස්තාව උදා කරගත්තේය. කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාපිල ලකුනු 162 ක් එහිදී ලබාගන්නා ලදි. කුසල් මෙන්ඩිස් අවසන් ඕවරය තෙක් රැඳී සිටිමින් පන්දු 44 කදී ලකුනු 79 ක් ලබාගැනීම විශේෂිතය. චරිත් අසලංකට 31 කි….
පැය 72ක් තුළ මරණ 40ක්
ගත වූ පැය 72ක කාලය තුළ රිය අනතුරු හේතුවෙන් පුද්ගලයින් 40 දෙනෙකු මියගොස් ඇති බව පොලීසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ රිය අනතුරුවලින් ඊයේ (16) දිනයේ පමණක් පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් ඇති බවය. පසුගිය 14වනදා රිය අනතුරු හේතුවෙන් මරණ 14ක් වාර්තා වු බවත් 15වනදා මරණ 16ක් වාර්තා වු බවත්…