Similar Posts
හරිත බලශක්ති ආර්ථිකයකට යොමුවීමේ අවශ්‍යතාව ජනපති අවධාරණය කරයි
හරිත බලශක්ති ආර්ථිකයක් මගින් ඉදිරි වසර පහක කාලය තුළ ශ්‍රී ලංකාවේ ආර්ථිකය ජාත්‍යන්තර තලයට ඔසවා තැබිය හැකි පදනම නිර්මාණය කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි. ජනාධිපතිවරයා මේ බව පැවසුවේ, මින්නේරිය වෝල්ටා ඔටෝ ටෙක් ඉංජිනියරින් ආයතනය විවෘත කිරීම වෙනුවෙන් පැවැති උත්සවයට එක්වෙමින්. රටේ පවතින ඉන්ධන අර්බුදයට විසඳුමක් ලෙස විද්‍යුත් යතුරු පැදි සහ ත්‍රී රෝද රථවල අවශ්‍යතාවය…
ඇහැලියගොඩට සංචරණ සීමා
ඇහැලියගොඩ පොලිස් බල ප්‍රදේශය තුළ අද (29) රාත්‍රි 12 සිට ලබන 02 වනදා එනම් සදුදා උදෑසන පහ දක්වා සංචරණ සීමාවන් පැනවිමට ඇහැලියගොඩ ප්‍රාදේශීය කොරොනා මර්දන කමිටුව තීරණය කළේය . රත්නපුර දිස්ත්‍රික්කයේ වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවක් එනම් ආසාදිතයින් අටදෙනෙකු ඇහැලියගොඩ කොට්ටාසයේ වාර්තාවිම නිසා මෙම තීරණය ගත් බව ඇහැලියගොඩ ප්‍රාදේශීය සෞඛ්‍ය වෙද්‍ය නිලධාරී නන්දන කුමාරසිංහ මහතා පැවසීය….
දෛනික කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 200 ආසන්න වෙයි
මෙරටින් වාර්තා වන දෛනික කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව මේ වන විට 200 සීමාවට ආසන්න වී තිබේ. යළිත් වරක් කොවිඩ් අනුප්රභේද රට තුළ පැතිරයමින් පවතින බව පසුගිය දින කිහිපය තුළම සෞඛ්‍ය අංශ දැඩිව අවධාරණය කළේය. කෙසේවෙතත් ඊයේ (07) දිනයේ දි කොවිඩ් -19 ආසාදිතයින් 184 දෙනෙකු වාර්තා වී ඇති බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය. මෙම සියලු ආසාදිතයින්…
චීනය ශ්‍රී ලංකාවේ ණය ගැන ලබා දුන් තීරණය
2022 සහ 2023 වසරවලදී ශ්‍රී ලංකාව ගෙවිය යුතු ණය සහ පොලී අත්හිටුවමින් සහනයක් ලබාදීමට චීනය තීරණය කර ඇත. චීන විදේශ අමාත්‍යාංශයයේ ප්‍රකාශිකා මාඕ නින්ග් මහත්මිය පැවැති මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේ එම වසර දෙක සඳහා ණය ගෙවීමේ දිගුකාලීන සැලැස්මක් මෙරට මුදල් අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කර ඇති බවයි. එය ශ්‍රී ලංකාවේ කෙටි කාලීන ණය ආපසු ගෙවීමේ…
පාසල් නැවත විවෘත කිරීම පිළිබඳ තීරණය අද
පාසල් නැවත විවෘත කිරීම පිළිබඳ තීරණය අද ප්‍රකාශයට පත් කරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. එහි ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සඳහන් කළේ, මේ සම්බන්ධයෙන් ඊයේ කොරෝනා කාර්ය සාධක බලකායේ නියෝජිතයින් සමග දීර්ඝ ලෙස සකාච්ඡා කළ බවයි. පසුගිය 9 වැනිදා ආරම්භ වීමට නියමිතව තිබූ තුන්වැනි පාසල් වාරය ලබන 23 වැනිදා දක්වා කල් දැමීමට අධ්‍යාපන අමාත්‍යංශය මීට…