Similar Posts
අරගලයේ මවුවරුන් මානව හිමිකම් යයි
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධානයට පැමිණිලි කර තිබේ. අරගලයේ යෙදෙන තරුණ තරුණියන්ගේ මවුවරුන් පිරිසක් කොළඹ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලයට ගොස් අදාළ පැමිණිල්ල භාර දී තිබේ. මාර්ගගත ක්‍රමය (ඔන්ලයින්) ඔස්සේ ඉගෙනුම් හා රැකියා කටයුතු සිදුකිරීම සඳහා මෙම මධ්‍යස්ථානය ඉදිකර තිබූ බව පැමිණිල්ල භාර දීමට පැමිණි අරගලයේ අම්මාවරුන්ගේ සංවිධානයේ නියෝජිත ආචාර්ය අජන්තා පෙරේරා පැවසුවා ය. අරගලයේ යෙදෙන…
කොරෝනා අසාදිතයන්ගේ ගණන මිලියනය ඉක්මවයි
ලොව පුරා රටවලින් වාර්තා වන කොරෝනා වයිරස් ආසාදිතයින්ගේ සංඛ්‍යාව දස ලක්ෂය ඉක්මවා ගියේය .මේ අනුව ලොව පුරා රටවල් හා කලාප 204 කින් කොරෝනා වයිරස් ආසාදිතයින් දසලක්ෂ පහළොස්දහස් හත්සියවිසිඅට දෙනෙකු වාර්තා වී තිබිණි . ලොව පුරා කොරෝනා වයිරස් ආසාදිතයින්ගේ මරණ සංඛ්‍යාවද 50,000 ඉක්මවා ගිය අතර මෙතෙක් වාර්තා වී ඇති කොරෝනා වයිරස් ආසාදිතයින්ගෙන් සුවය ලබා ඇති පිරිස…
ජනාධිපති ගෝඨාභය ෆේල්ද? – අජිත් පැරකුම් ජයසිංහ
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බලයට පත් වී වසරක් සපිරෙමින් තිබේ. ඒ හා සමගම සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචලිත වූ ඔහු අසමත්ය හෙවත් “ස” ෆේල් ප්‍රචාරණ ක්රියාමාලාව හේතුවෙන් ආණ්ඩු පාක්ෂිකයන් කුපිත වී ඇති බව පෙනේ. හමුදාපති ශවේන්ද්‍ර සිල්වා විසින් කරන ලද ප්‍රකාශයක් දිනමිණ පුවත්පත විසින් ප්‍රධාන ප්‍රවෘත්තිය ලෙස පළ කළේ ආණ්ඩුව අසමත් නැති බව කියමිනි. එය ඇත්තෙන්ම ආණ්ඩුවට…
බේකරියට හා එහි ලොරි රථ දෙකකට අලාභ කල සැකකරුවන් අත්අඩංගුවට
කොටගල බේකරියට හා එහි ලොරි රථ දෙකකට ප්‍රහාර දිමට සම්බන්ද බවට සැක කරන පුද්ගලයන් 05 දෙනකු 28වන දින රාත්‍රියේදි අත් අඩංගුවට ගත් බව පතන දිඹුල පොලිසියේ නිලධාරියකු පැවසිය. කොටගල දුම්රිය පොල මාර්ගයේ බේකරියකට 27වන දින රාත්‍රියේ කඩා වැදුන මැර පිරිසක් එම බේකරියේ සේවකයන් දෙදෙනකුට හා එම බේකරිය ඉදිරිපිට නවතා තිබු ලොරි රථයකට පහාරදි දැඩි ලෙස…
බස්නාහිර හිටපු විපක්ෂනායක කොවිඩ් මාරයා රැගෙන යයි
හිටපු පළාත් සභා මන්ත්‍රී කිත්සිරි කහටපිටිය මහතා අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වෙයි. ඒ මහතා කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටියේය. කිත්සිරි කහටපිටිය මහතා කලක් බස්නාහිර පළාත් සභාවේ විපක්ෂනායකයා ලෙසද කටයුතු කළේය. සමගි ජනබලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රි තිස්ස අත්තනායක මහතා කියා සිටියේ,කොරෝනා ආසාදිතව ඔහු දින 20ක පමණ කාලයක් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය…