Similar Posts
කාසල්රි හා මාඋස්සාකැලේ ජලාශවල ජල මට්ටම් දැඩි ලෙස පහළට
මධ්‍යම කදුකරය තුල පවතින වියළි කාලගුණික තත්වයන් මත කාසල්රි හා මාඋස්සාකැලේ ජලාශවල ජල මට්ටම් මේ වන වි්ට දැඩි ලෙස පහල බැස ඇති බව එම ජලාශ බාර නිලධාරියක් පවසන ලදි. මෙම ජලාශවල ජල මට්ටම් මෙසේ පහල බැසිමත් සමග ජල විදුලිය නිපදවිමද අඩු මට්ටමක පවතින බවද එම නිලධාරියා තව දුරටත් පවසන ලදි. මනුර සුදත් සෙල්ලහේවා – හැටන්
රඹුක්කනදී සිදු කළ පොලිස් ම්ලේච්ඡත්වය වධහිංසාවට එරෙහි ශ්‍රී ලංකා එකමුතුව විසින් හෙළාදකී
2022 අප්‍රේල් 19 වැනි දින රඹුක්කනදී සිදු කළ පොලිස් ම්ලේච්ඡත්වය වධහිංසාවට එරෙහි ශ්‍රී ලංකා එකමුතුව විසින් හෙළාදකිනු ලැබේ. 2022 අප්‍රේල් 19 වැනි දින ශ්‍රී ලංකාවේ, සබරගමුව පළාතේ කෑගල්ල දිස්ත්‍රික්කයේ රඹුක්කන ප්‍රදේශයේදී ශ්‍රී ලංකා පොලිසිය විසින් සිදු කරන ලද ප්රචණ්ඩත්වය වධහිංසාවට එරෙහි ශ්‍රී ලංකා එකමුතුව (Sri Lankan Collective Against Torture – SLCAT) විසින් හෙළාදකිනු ලැබේ. බැටන්…
පූතින්ට වරමක්
රුසියාවේ ජනාධිපති පූතින් ට අධිකරණ මුක්තිය පිරිනැමෙන නව පනතකට එරට පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩලයේ සහාය හිමි වී තිබේ. මෙම පනතට අනුව, පූතින්ගේ ජනාධිපති ධුර කාලය නිමා වීමෙන් පසුව ඔහුට හෝ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට එරෙහිව අපරාධ චෝදනා ගොනු කිරීමට කිසිවෙකුට නොහැකි වනු ඇත. මෙම පනත ඉදිරිපත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී පවෙල් ක්‍රශේනින්නිකොෆ් කියා සිටියේ ජනාධිපතිවරයාට මුක්තිය පිළිබඳව…
ඉන්ධන සලාක ක්‍රමයට
රට ඉන්ධන ආනයන අර්බුදයට පිළිමයක් ලෙස සලාක ක්‍රමයට ඉන්ධන ලබා දිය යුතු බවට යෝජනාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වී තිබේ. පවතින විදේශ විනිමය අර්බුද හේතුවෙන් ඉන්ධන ආනයනය සදහා විශාල මුදලක් වැයවීම සලකා මෙවැනි ක්‍රියාමාර්ගයකට යායුතු බව රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයකු යෝජනා කර ඇත. බලශක්ති අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ ඉදිරි මාස කිහිපයේදී ඉන්ධන ආනයනය කිරීමේ දී ගැටලු රැසක්…