Similar Posts
ඖෂධ සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය බදුවලින් නිදහස්
අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය, ඖෂධ සියලු බදුවලින් නිදහස් කිරීමට රජය විසින් තීරණය කර ඇත. ඊයේ (03) මධ්‍යම රාත්‍රියේ සිට මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක බවයි මුදල් අමාත්‍යවරයා සඳහන් කළේය. වී ගොවිතැන් සිදුකරන ගොවීන්ට පොහොර හිඟය හේතුවෙන් ඇතිවිය හැකි අස්වැන්න පාඩුව නිසා ඉදිරියේදී වී කිලෝවක් සඳහා රුපියල් 75ක මිලක් නියම කිරීමට ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් උපදෙස් ලබාදුන්…
රාජ්‍ය ආයතන යළි ආරම්භ කිරීමට විශේෂ චක්‍රලේඛයක්
රාජ්‍ය ආයතනවල රාජකාරී ආරම්භ කිරීම සඳහා විශේෂ චක්‍රලේඛයක් ලබන සතියේ නිකුත් කරන බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු සහ පළාත් පාලන අමාත්‍යාංශය පවසයි. ලබන සඳුදා (20) සියලු දිස්ත්‍රික් ලේකම්වරුන් ජනාධිපති කාර්යාලයට කැඳවා රට තුළ පවතින වත්මන් තත්ත්වය පිළිබඳව සමාලෝචනයක යෙදි රාජ්‍ය ආයතනවල රාජකාරී යළි ආරම්භ කළ යුත්තේ කෙසේ ද යන්න සම්බන්ධයෙන් තීරණයකට එළඹෙනු ඇති.
ක්‍රීඩාවේ දූෂණ වංචා වැළැක්වීමේ පනත ගෙන ආවේ එ.ජා.ප පාලන සමයේ දීයි
ක්‍රීඩාවේ දූෂණ වංචා වැළැක්වීමේ පනත ගෙන එන ලද්දේ මහින්ද රාජපක්ෂ පාලන සමයේදී නොව ඉකුත් එක්සත් ජාතික පක්ෂ පාලන සමයේ දී යැයි හිටපු අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි. වසර දහයක් රට පාලනය කළ මහින්ද රාජපක්ෂ පාලනයට එම පනත ගෙන ඒමට හැකියාවක් නොලැබුණු බවත් ඔවුන් සිදු කළේ සාකච්ඡා කිරීම පමණක් යැයි කටුගස්තොට නවයාලතැන්න දී පැවති ජන හමුවකදී…
නව ආණ්ඩුවේ රාජ්‍ය හා නියෝජ්‍ය ඇමතිවරු දිවුරුම් දෙති
ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ ආණ්ඩුවේ රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් මීට සුළුවේලාවකට පෙර දිවුරුම් දුන්හ. රාජ්‍ය ඇමැතිවරු 01. චමල් රාජපක්ෂ – රාජ්‍ය ආරක්ෂක රාජ්‍ය ඇමැති 02. වාසුදේව නානයක්කාර – ජල සම්පාදන පහසුකම් රාජ්‍ය ඇමැති 03. ගාමිණි ලොකුගේ – නාගරික සංවර්ධන රාජ්‍ය ඇමැති 04. මහින්ද යාපා අබේවර්ධන – වාරිමාර්ග සහ ග්‍රාමීය සංවර්ධන…
වයිරසය ශරීරගත වූ 500ක් නිදැල්ලේ
කොරෝනා ආසාදිත වී තහවුරු කර නොගත් රෝගීන් ගණන 552ක් පමණ රට තුල වනු ඇතැයි විද්‍යාත්මකව අනුමාන කළ හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරනවා. පසුගිය 25 සිට අප්‍රේල් 07දා දක්වා කාලය තුළදී මෙරට රෝගීන් සංඛ්‍යාව විශාල වැඩි වීමක් බලාපොරොත්තු විය හැකි බවද එම සංගමය පවසයි. බලධාරින් ලබාදෙන සෞඛ්‍ය උපදෙස් අකුරටම පිළිපදින්නේ නම් ඉදිරි සති…
දෙහිවල සත්වෝද්‍යානයෙන් ලක්ෂ 70 ක හෙරොයින් අල්ලයි
දෙහිවල සත්වෝද්‍යානයේ සිට මහා පරිමාණයේ කුඩු ජාවාරමේ යෙදුන එහි සේවකයෙක් ඇතුලූ පුද්ගලයින් සිව් දෙනෙක් රුපියල් ලක්ෂ 70 ක හෙරොයින් හා විදේශිය නිෂ්පාදිත පිස්තෝලයක්, මෝටර් රථයක් සමගින් පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් විසින් ඊයේ (16) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් විශේෂ කාර්ය බලකායේ මෙහෙයුම් අංශයේ නිලධාරින්ට ලද තොරතුරක් මත ඔවුන් ඊයේ සවස දෙහිවලදි හෙරොයින් ග්‍රෑම් 100…