Similar Posts
සිමෙන්ති හිගයක්
රට තුළ සිමෙන්ති හිගයක් නිර්මාණය වෙමින් ඇතැයි ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමය පවසනවා. කොරෝනා වසංගතය හමුවේ සිමෙන්ති ආනයනය කිරීමට ගැටලු මතුවී ඇති අතර දේශීය සිමෙන්ති නිෂ්පාදනයට ද මේ හේතුවෙන් බාධා එල්ල වීම මෙවැනි තත්ත්වයක් උද්ගතවීමට හේතුවී ඇති බවයි එම සංගමය පැවසුවේ. ඉදිකිරීම් ක්ෂේත්රයේ සිමෙන්ති හිගයක් නිර්මාණය වීමත් සමග ඇතැම් වෙළෙඳුන් සිමෙන්ති වැඩි මිලට අලෙවි කරමින්…
සයිබර් මූල්‍ය වංචා ගැන රජයෙන් දැනුම්දීමක්
අන්තර්ජාලය භාවිත කරමින් සිදු කරන මූල්‍ය වංචාව පිළිබඳව නිරීක්ෂණය වී ඇති බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. ඉන් වැළැක්වීමට අවශ්‍ය පියවර අනුගමන කරන ලෙසටයි නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි. යම් ආකාරයකින් මෙවැනි සයිබර් මූල්‍ය වංචාවකට මුහුණ දීමට සිදුවුවහොත් අපාරධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත වහාම පැමිණිල්ලක් යොමු කළ යුතුයි. අදාළ පැමිණිල්ල [email protected]…
අද සිට සහල් අඩු මිලට
වී අලෙවි මණ්ඩලයේ දැනට ඇති වී තොග උපයෝගී කර ගනිමින් සකස් කළ PMB සහල් පැකට්ටු වෙළෙඳ පොළට නිකුත් කිරීම අද (27) නිල වශයෙන් ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. ඒ වෙළෙඳ පොලේ සහල් මිල ඉහළ යාම පාලනයට හා ගුණාත්මක තත්ත්වයෙන් ඉහළ සහල් පාරිභෝගිකයාට ලබා දීමේ අරමුණින්. ඒ අනුව කිලෝග්‍රෑම් 05 හා 10 ප්‍රමාණයෙන් සකස් කළ සහල් මළු…
GMOA වර්ජනය නංගී පෙන්නලා, අක්කා දෙනවා වගේ වැඩක්!
වෛද්‍ය සංගමය “ජාතික වැටුප් ප්‍රතිපත්තිය උල්ලංඝනය කිරීම” මැයෙන් ගුරු අරගලය සහ සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ අරගලය ආපස්සට හැරවීමට උත්සාහ දරමින් සිටිනවා. රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 6/2006 මගින් තහවුරු කරන්නට යන වැටුප් ප්‍රතිපත්තිය, වෛද්‍ය සංගමය “ජාතික” කරගත්තාට, එය රාජ්‍ය සේවකයින් ලක්ෂ 15ක අභිමානය නැති කල “අවජාතක” වැටුප් ප්රතිපත්තියකි. බමුණු කුලයක් නිර්මාණය කර, රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාවය විනාශ කල එම වැටුප්…
බිමත් රියදුරන් පරික්ෂා කිරිමට වීශේෂ පරික්ෂණ
මෙම උත්සව සමයන් තුලදි බිමත්ව රිය පදවන රියදුන් පරික්ෂා කිරිම සදහා හැටන් පොලිස් කොට්ඨාශය තුල වීශේෂ පරික්ෂන ආරම්භ කිරිමට වැඩ පිලිවෙලක් ක්‍රියාත්මක කිරිමට පියවර ගන්නා බව හැටන් කොට්ඨාශ ජේශ්ඨ පොලිස් අධිකාරි විජිතද අල්විස් මහතා පවසයි. බිමත්ව රිය පැදවිම් තුලින් මාර්ගයේ ගමන් කරන මගින්ගේ මෙන්ම එම රථවල ගමන් කරන පිරිස්වලද ජිවිතවලට විවිධ අනතුරු සිදුවිම් බහුල බැවින්…
වගා නොකරන ඉඩම් වලට බද්දක්
මෙරට වගා නොකළ ඉඩම් සඳහා මෙවර අය වැයෙන් බද්දක් පනවන බව සමාජ සවිබල ගැන්වීමේ රාජ්‍ය අමාත්‍ය අනූප පැස්කුවල් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. එම බද්දෙන් උපයා ගන්නා මුදල් සමෘද්ධි පවුල්වල වගා කටයුතු දියුණු කරන්නට යොදා ගන්නැයි තමන් යෝජනා කරන බවද රාජ්‍ය අමාත්‍යවරයා කීය. වවන්නේ නැති ඉඩම්වලින් ජපානය පවා බදු අයකර ගන්නා බව අනූප පැස්කුවල් මහතා සඳහන් කළේය….