Similar Posts
වැසීයාමට ආසන්න රෝහල් ගැන සෞඛ්‍ය ඇමතිගේ අවදානය
දිවයින පුරා වැසී තිබෙන හා වැසීයාමට ආසන්න තත්ත්වයේ ඇති රෝහල් නැවත ක්‍රියාත්මක කර රෝගී සත්කාර සේවාවන් ආරම්භ කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ සෞඛ්‍ය අමාත්‍යංශයේ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයින් සමඟ අද (27) පැවති සාකච්ඡාවක දී අමාත්‍යවරයා මෙම උපදෙස් ලබාදෙනු ලැබුවා. මේ වන විට දිවයින…
උෂ්ණත්වයේ ඉහළ යාම මැයි මස අග දක්වා
උෂ්ණත්වයේ ඉහළ යාම මැයි මස අග දක්වා අපේක්ෂා කරන බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එහි අධ්යක්ෂ ශිරෝමනි ජයවර්ධන සඳහන් කළේ වර්ෂාව සමඟ එම තත්ත්වයේ අඩුවීමක් තිබුණද එය තාවකාලික බවයි. මේ අතර අද (18) කිලිනොච්චිය, වවුනියාව, මුලතිව්, මන්නාරම, අනුරාධපුර, කුරුණෑගල, මොණරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමුකළ යුතු මට්ටමක පවතින බව…
ප්‍රහාරාත්මක සුළං සමග බුරවි ලංකාවට – නැගෙනහිර සියලු පාසල් වැසෙයි
ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින “බුරවි” සුළි කුණාටුව අද සවස හෝ රාත්‍රී කාලයේදී නැගෙනහිර වෙරළින් දිවයිනට ඇතුලු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව පැවසුවේ සුළි කුණාටුව මඩකලපුව සහ පේදුරුතුඩුව ප්‍රදේශ අතරින් දිවයිනට ඇතුලු විය හැකි බවයි. දැනට එය ත්‍රිකුණාමලයට ගිනිකොන දෙසින් කිලෝමිටර් 330 ක් දුරින් නැගෙනහිරට බරව ස්ථානගත වී තිබේ. සුළි කුණාටුවත්…
ගෝඨා ඇත්තටම යයි – රනිල් ජනාධිපති වෙයි
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයෙහි දිවුරුම් දීමේ වැඩ කටයුතු සියල්ල මේ වන විට අවසන් ව ඇත. ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වන බවට ගෝඨාභය රාජපක්ෂ මහතා එවූ නිල නිවේදනය කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා දැන් නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙළේය. කථානායක නිල නිවසේ දී මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් කරමින් මහින්ද යාපා අබේවර්ධන මහතා මේ බව කීය. අගවිනිසුරුවරයා…
නාඋල වාහනවල සහ දුරකතන කුලුනුවල බැටරි ගලවන කල්ලියක්
නවතා ඇති වාහනවල සහ දුරකතන කුලුනුවල මෙන්ම අලි වැටට යොදා ඇති බැටරි ගලවන සංවිධානාත්මක කල්ලියක් සිය ප්‍රදේශ වලට බලවත් ගැටලුවක් වී ඇතැයි නාඋල – දෙකේ කනුව හා තුනේ කනුව ප්රදේශවාසිහු කියා සිටිති. කලක සිට සංවිධානාත්මකව සිදු කරනු ලබන බැටරි ගැලවීමේ ක්‍රියාව හේතුවෙන් කුමාරගල හා තුනේ කණුව ප්‍රදේශයේ අලි වැටද අක්‍රීය වී ඇතැයි ඔවුහු චෝදනා කරති….