Similar Posts
බඹර ප්‍රහාරයෙන් කතක් මියයයි
දික්ඔය බටල්ගල වතුයායේ මාර්ගයේ ගමන් කරමින් සිටි පිරිසකට එල්ලවු බඹර ප්‍රහාරයක් හේතුවෙන් අවුරුදු 14ක පිරිමි ලමයකු ඇතුළු 07 දෙනකු තුවාල ලබා දික්ඔය ග්ලැන්කන් රෝහලට ඇතුලත් කර ඇත. කැළනිවැලි වැවිලි සමාගමට අයත් දික්ඔය බටල්ගල වතුයායේ මාර්ගයේ ගමන් කරමින් සිටියදි එම වතුයායේ වතු කාර්යාලය අසලදි මෙම බබර ප්‍රහාරය එල්ලවි ඇත. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු…
අදත් ගිගුරුම් සහිත වැසි
අද (24) දිනයේ බස්නාහිර, සබරගමුව, දකුණ, වයඹ සහ උතුරු පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව පැවසුවේ බස්නාහිර, සබරගමුව, දකුණ, වයඹ සහ උතුරු පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක් තද වැසි ඇතිවිය හැකි බවයි. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී…
යුද්ධ හමුදා 70 වන සංවත්සරයට නව මුද්දරයක්!
ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යාංශය විසින් ඉකුත් බ්‍රහස්පතින්දා (10) දින 70 වන යුද්ධ හමුදා සංවත්සරය සනිටුහන් කරමින් ගාලු මුවදොර පිටියේදී පැවති උත්සවයේ ප්‍රධාන අංගය අවසන් වීමෙන් මිනිත්තු කිහිපයකට පසු යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඉදිරියේ විශේෂ මුද්දරයක් සහ මුල් දින කවරයක් එළි දක්වනු ලැබීය. තැපැල් මාස්ටර් ජෙනරාල් රංජිත් ආරියරත්න මහතා, නියෝජ්‍ය තැපැල්පති ජෙනරාල්…
ජපානයේ භූ කම්පනයෙන් මරණ 20ක්
ජපානයට ඊයේ බලපෑ රිච්ටර් මාපක 7.4ක ප්‍රබල භූ කම්පනය සහ පසුකම්පන හේතුවෙන් පුද්ගලයින් 20 දෙනෙකු මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි. නිවාස, කාර්යාල ඇතුළු ගොඩනැගිලි කඩා වැටීම හේතුවෙන් මෙම මරණ සිදුව ඇති බව වාර්තා වේ. ජපානයේ වෙරළබඩ ප්‍රදේශ රැසකට සුළු සුනාමි තත්ත්වයක් හටගත් අතර මේ වන විට සුනාමි අනතුරු ඇඟවීම් ඉවත් කර තිබේ.
ජනපති හදිසියේ කොළඹ ජාතික රෝහලට
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ වන විට කොළඹ ජාතික රෝහලේ හදිසි නිරීක්ෂණ චාරිකාවක නිරතව සිටින බව වාර්තා වෙයි. එහිදී ජනාධිපතිවරයා බාහිර රෝගී අංශය වෙත ගොස් එහි කාර්ය මණ්ඩලය හා රෝගීන් සමඟ සාකච්ඡාවක නිරතව ඇත. එහිදී රෝගීන් කොළඹ ජාතික රෝහල වෙත පැමිණ ඇති ප්‍රදේශ විමසා ඇති අතර දුර බැහැර සිටි පැමිණි රෝගීන් එසේ පැමිණීමට හේතු විමසා…
ජාත්‍යන්තර කම්කරු දිනය අදයි
ජාත්‍යන්තර කම්කරු දිනය වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ පණිවුඩයක් නිකුත් කර තිබේ. ඉල්ලීම්, අයිතිවාසිකම් වෙනුවෙන් කළ සටනක ප්‍රතිඵලයක් ලෙස ආරම්භ වූ ලෝක කම්කරු දිනයේ 138 වන සැමරුම වන විට, අප රටක් ලෙස තීරණාත්මක සන්ධිස්ථානයකට එළැඹ සිටින බවයි ඔහු එහි සඳහන් කර ඇත්තේ. රටේ ආර්ථිකය ශක්තිමත් කරමින් රට ඉදිරියට ගෙන යාමේ අත්හළ නොහැකි වගකීම අද…