Similar Posts
පක්ෂ දේශපාලනය ඉවතට
සාම්ප්‍රදායික පක්ෂ දේශපාලනය ඉවත දමා, ආහාර සුරක්ෂිතතාව ඇති කර ජනතාවගේ ආහාර ගැටලුව විසඳන වැඩපිළිවෙලට සියලුදෙනා එක්විය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අම්පාර හාඩි උසස් තාක්ෂණ ආයතන ශ්‍රවණාගාරයේ පැවති ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය සහතික කිරීම සඳහා ග්‍රාමීය ආර්ථික කේන්ද්‍ර සවිබල ගැන්වීමේ බහුආංශික ඒකාබද්ධ යාන්ත්‍රණය පිළිබඳ රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ…
ලොව හොදම ස්ථාන 20 අතර පළමු ස්ථානය ලෙස ශ්‍රී ලංකාව ලෙස නම් කරයි
එළඹෙන සීත සෘතුවේදී උණුසුම් කාලගුණයක් සහිත පරිසරයක නිවාඩුවක් ගත කිරීම සඳහා තෝරා ගත යුතු ලොව හොදම ස්ථාන 20 අතර පළමු ස්ථානය ලෙස ශ්‍රී ලංකාව ලෙස නම් කර තිබේ. ඉකුත් පාස්කු ප්‍රහාරයෙන් පසුවද සංචාරය සඳහා ලොව හොදම රටක් ලෙස usatoday.com වෙබ් අඩවිය ශ්‍රී ලංකාව නම් කිරීම මගින් මෙරට ආරක්ෂාව තහවුරු වී ඇති බවට වන පණිවිඩය ලොවට…
ශ්‍රී ලංකාව සුපිරි 12 වටයට පිවිසේ
ලෝක කුසලාන තරගාවලියේ A කොටසේ තීරණාත්මක තරගයේ දී ශ්‍රී ලංකාව නෙදර්ලන්තය පරාජයට පත් කිරීම නිසා සුපිරි 12 වටයට යාමට අවස්තාව උදා කරගත්තේය. කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාපිල ලකුනු 162 ක් එහිදී ලබාගන්නා ලදි. කුසල් මෙන්ඩිස් අවසන් ඕවරය තෙක් රැඳී සිටිමින් පන්දු 44 කදී ලකුනු 79 ක් ලබාගැනීම විශේෂිතය. චරිත් අසලංකට 31 කි….
IDH රෝහලේ රෝගී ධාරිතාව ඉක්මවයි
ජාතික බෝවන රෝග විද්‍යායතනය හෙවත් කොළඹ IDH රෝහල තුළ මෙවන විට රෝගි ධාරිතාව ඉක්මවා ගොස් ඇති බව වාර්තා වේ. අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා සඳහන් කරන්නේ එම රෝහල තුළ මෙවන කොවිඩ්-19 රෝගීන් 140ක් ප්‍රතිකාර ලබන බවත් රෝගය ඇතැයි සැකකරන 10 දෙනෙකුද ප්‍රතිකාර ලබන බවත් මේ වනවිට එම රෝහලේ…
ජනමාධ්‍ය යනු ප්රජාතන්ත්රවාදයේ ආරක්ෂාව සඳහා භාවිත කළ හැකි තියුණුම අවියක්
මහජන මුදල් ආරක්ෂා කිරිමටත්, දුෂණයට එරෙහිව නිර්භයව පහරදීමටත්, ප්රජාතන්ත්රවාදය ආරක්ෂා කිරීමටත්, සුවිසල් කාර්ය භාරයක් ඉටුකළ හැකි ජනමාධ්‍ය දෙපැත්තම කැපෙන තියුණ අවියක් වන බව කථානායක කරු ජයසුරිය මහතා පැවසීය. ජාතියක ඉදිරි ගමන සඳහා මෙන්ම සදාචාර පවුරු ආරක්ෂා කිරිම සඳහාද පෙනී සිටය යුතු මාධ්‍යට කිසියම් විනයක් හා සදාචාර සීමාවන් මෙන්ම වගකීමක්ද තිබිම අත්‍යාවශ්‍ය බවද කථානායකක කරු ජයසුරිය මහතා පැවසීය. කථානායකවරයා…