Similar Posts
අරගලයේ දෙවන රැල්ල ගැන සීරුවෙන්
“රට දිනවන අරගලයේ දෙවැනි රැල්ල” යනුවෙන් වොක්ෂෝල්වීදියේ ස්ථානයක අරගල ජාතික මධ්‍යස්ථාන නමින් අද ආරම්භ කර ඇති නව සංවිධානය සම්බන්ධයෙන් බුද්ධි නිලධාරීන් යොදවා විමර්ශයක් සිදුකර වාර්තාවක් ලබා දෙන ලෙසට බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය දේශබන්දු තෙන්කෝන් මහතා කොළඹ මධ්‍යම කොට්ඨාසයේ උසස් නිලධාරීන් ලිඛිතව දැනුවත් කර ඇති බව පොලිස් මුලස්ථාන පවසයි. ප්‍රබල දේශපානඥයකුගේ මෙහෙයවීමට යටතේ මෙම මධ්‍යස්ථනය…
හමුදා පාලනයට එරෙහිව බෞද්ධ ස්වාමීන් වහන්සේලා පාරට
මියන්මාරයේ ක්‍රියාත්මක හමුදා පාලනයට එරෙහිව විරෝධය දක්වමින් එරට ස්වාමීන් වහන්සේලාත් පසුගියදා විරෝධතාවක නිරත වූ බව වාර්තා වෙයි. හමුදා පාලනය ඉවත් කරමින් දැනට සිරගතකර සිටින එරට නායිකා අවුන් සාන් සුකී ඇතුළු ප්‍රජාතන්ත්‍රවාදිව ඉදිරිපත් වූ රජයේ නිලධාරීන් නිදහස් කරන ලෙස ඉල්ලමින් ස්වාමීන් වහන්සේලා මෙලෙස පාගමනක නිරත වී ඇත. මේ සඳහා ස්වාමීන් වහන්සේ රැසක් සහභාගි වී ඇති අතර…
පදික මාර්ගවල නවතන රථවාහනවලට නිතිමය පියවර
හැටන් නගරයේ පදික මාර්ග තුල නවතා ඇති රථ වාහන හිමියන්ට එරෙහිව හැටන් මුලස්ථාන ප්‍රධාන පොලිසිය මගින් නිතිමය පියවර ගැනිමට පියවර ගෙන ඇත. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු හැටන් පොලිසියේ නිලධාරියකු පවසන ලද්දේ පදික මාර්ග අවහිර වන අකාරයෙන් විවිධ රථ වාහන නතර කිරිමෙන් පදිකයන් විවිධ දුෂ්කරතාවයන්ට පත්වන බවත්ය. එම තත්වයන් මත පදික මාර්ගවල රථ…
මිලිටරීකරණයෙන් වසංගතය පාලනය කිරීම කණගාටුදායකයි
සෞඛ්‍ය පහසුකම් වර්ධනය කිරීමෙන් කොවිඩ් 19 වසංගතය පාලනය කළ යුතු බවට ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කර තිබියදී ශ්‍රි ලංකාව තුල මිලිටරීකරණයෙන් එය පාලනය කිරීමට වත්මන් පාලක පන්තිය කටයුතු කරමින් සිටීම ඉතාම කණගාටුදායක තත්ත්වයක් බව ළමා හිංසනයට තිත පදනමේ සභාපතිනි වෛද්‍ය තුෂ් වික්‍රමනායක මහත්මිය පවසයි. ඇය එසේ පැවසුයේ පහුගිය දෙසැම්බර් 10 වෙනිදාට යෙදී තිබු ජාත්‍යන්තර මානව හිමිකම්…
බක් පුර පසළොස්වක පොහොය අදයි
බුදුරජාණන් වහන්සේගේ දෙවන ලංකාගමනය සිදුවූ බක්පුර පසළොස්වක පොහෝ දිනය අදයි. මිණි පළඟක් වෙනුවෙන් චූලෝදර සහ මහෝදර යන නාරජුන් දෙදෙනා අතර ඇති වූ ගැටුමක් සමතයකට පත් කිරීම සඳහා උන්වහන්සේ නාගදීපයට වැඩම කාළේ, අදවන් බක්පුර පසළොස්වක පොහෝ දිනකයි. සිදුහත් කුමරු සතර පෙර නිමිතිවලින් පළමු පෙර නිමිත්ත වූ මහල්ලාගේ රුව දැක තිබුණේ ද බක්පුර පසලොස්වක පොහෝ දිනකය.
තවත් විදුහලකින් කොවිඩ් ආසාදිත සිසුවකු හමුවෙයි
මස්කෙළිය සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයේ සාමිමලේ ගවරවිල ද්‍රවිඩ විදුහලින් කොවිඩ් ආසාදිත සිසුවකු හමුවිමත් සමග එම විදුහලේ පංති කාමර කිපයක් වසා දැමිමට පියවර ගත් බව මස්කෙළිය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ නිලධාරියකු පවසන ලදි. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ මස්කෙළිය ස්ට්‍රැප්සි වතුයායේ එකම පවුලේ තිදෙනකු (පියා මව පුතා) කොවිඩ් ආසාදිතයන් ලෙස හදුනාගෙන ඇති…