Similar Posts
සේනා දළඹු ව්‍යාප්තිය සීඝ්රයෙන් පැතිර යයි
බඩඉරිඟු වගාව ආශ්‍රිතව සීඝ්රයෙන් පැතිර යන සේනා දළඹු ව්‍යාප්තිය පාලනය සඳහා හදුන්වා දුන් නව වෛරස් ප්‍රබේදය කඩිනමින් ගොවි ජනතාවට අතට පත් කරන්න යැයි රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතා උතුරු මැද පළාත් කෘෂිකර්ම දෙපාර්තුමේන්තුවේ නිළධාරීන්ට උපදෙස් ලබාදෙනු ලැබීය. සේනා දළඹුවා මර්ධන කිරීමට නව වෛරසයක් හදුන්වා දුන් බව පැවසූවත් මෙතෙක් තමන්ට එම වෛරසය ලබා දී නැති බවත්…
13 හැවිරිදි දියණිය බරපතළ ලිංගික අපයෝජනයකට ලක්කළ හිටපු හමුදා සෙබළාට ඇප
තම විවාහක බිරිඳ නිවසින් පිට රැකියාවේ නිරතව සිටියදී නිවසේ හුදෙකලාව පසුවූ 13 හැවිරිදි දියණිය බරපතළ ලිංගික අපයෝජනයට ලක්කර ඇය අඹුකමට ගත් හිටපු හමුදා භටයකු වූ නරුම පියා දැඩි ඇප කොන්දේසි මත රුපියල් 50,000 ක මුදල් ඇප සහ රුපියල් දස ලක්ෂයක ශරීර ඇප මත අත්අඩංගුවෙන් මුදාහැරීමට මීගමුව මහාධිකරණ විනිසුරු අමල් රණරාජ මහතා නියෝග කළේය.
කැළණි – කලු ගංගාවල ජල මට්ටම ඉහළට
කැලණි සහ කළු ගංගාවල ධාරා ප්‍රදේශ වෙත අධික වැසි ලැබුණහොත් ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවධානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අංශයේ අධ්යක්ෂ ඉංජිනේරු spc සුගීෂ්වර මහතා මේ බව සඳහන් කරයි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සුගීෂ්වර මහතා පැවසුවේ කළු සහ කැළණි ගංගාවල ඉහළ ප්‍රදේශවල පහත්බිම්වල වෙසෙන ජනතාව අවධානයෙන් පසුවිය යුතු…
තැපැල් ඡන්දය දැමීමට නොහැකි වූ අයට විශේෂ කාල සීමාවක්
තැපැල් ඡන්දය සලකුණු කිරිමට නොහැකි වූ ඡන්ද හිමියන්ට විශේෂ කාල සීමාවක් ප්‍රකාශයට පත් කර තිබේ. ජාතික මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ, ඒ අනුව, ලබන 24 වනදා උදෑසන 8.30 සිට පස්වරු 4 දක්වාත්, 25 වැනිදා උදෑසන 8.30 සිට සවස 2 දක්වාත් ඊට අවස්ථාව ලබා දෙන බවයි. මෙතෙක් තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමට නොහැකි වූ තැපැල් ඡන්ද හිමියන් තම කාර්යාලය පිහිටි…
යුරෝපා සංගම් පාර්ලිමේන්තුව නව යෝජනාවක් සම්මත කරයි
ශ්‍රී ලංකා රජය මානව හිමිකම් ප්‍රතිසංස්කරණ සම්මත කර ගැනීම සහ බලාත්මක කිරීම මෙන්ම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවලංගු කිරීමට දිගින් දිගටම අපොහොසත් වී ඇති හෙයින් ජී.එස්.පී ප්ලස් සහනය තාවකාලිකව අත්හිටුවීම සම්බන්ධයෙන් සලකා බලන්නැයි යුරෝපා කොමිසමෙන් ඉල්ලමින් යුරෝපා සංගම් පාර්ලිමේන්තුවේ බහුතරයකින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නව යෝජනාවක් සම්මත කර ගන ඇතැයි බ්‍රසල්ස් හී තානාපති ආරංචි මාර්ග සදහන් කර…