Similar Posts
රිලවියන්ට ලූපයක්; දානපතියන්ගේ සහය පතයි
රිලා ගහනය පාලනය කිරීම සඳහා ගැහැනු රිලා සතුන්ට ලූපයක් දැමීම කෙරෙහි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය අංශයේ අවධානය යොමුව ඇත. මේ වන විට රිලා ගැහැනු සතුන්ගේ ඩිම්බ කෝෂවල ප්‍රමාණයන් ඇතුළු ලිංගික ප්‍රදේශය පිළිබඳ විශේෂඥ වෛද්‍ය කණ්ඩායම් අධීක්ෂණය කරමින් සිටින බව පශු වෛද්‍ය අංශයේ මහාචාර්ය අතුල දන්ගොල්ල සඳහන් කරයි. රිලා ගහනය අවම කර ගැනීම සඳහා ගැහැනු සතුන්ට…
හැටන් ඩිපෝව තුල රියදුරු හා කොන්දොස්තර හිගය ඌග්ර අතට
හැටන් ලංගම ඩිපෝව තුල පවතින රියදුරු හා කොන්දොස්තර හිගය ඌග්ර තත්වයට පත් විමත් සමග එම ඩිපෝවේ බස් ධාවන කටයුතු අඩාල විමේ අවදානමක් හටගෙන ඇත. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු එම ඩිපෝවේ උසස් නිලධාරියකු පවසන ලද්දේ මෙම ඩිපෝව තුල මේ වන විට රියදුරු 25ක් හා කොන්දොස්තරවරු 27ක හිගයක් පවතින බවත්ය. මෙම ඩිපෝව තුල බස්…
බස් රියදුරුට කොරෝනා
කොවිඩ්-19 ආසාදිත කාන්තාවක ලෙස හඳුනාගත් යාපනය පුංකුඩිතිව් ප්‍රදේශයේ බ්‍රැන්ඩික්ස් ඇඟලුම් සේවිකාව ගමන් ගත් ලංගම බස් රථයේ රියැදුරුටද කොවිඩ් ආසාධනය වී ඇතැයි තහවුරු වී ඇත. මෙම තරුණිය ඉකුත් 03 වැනිදා කොළඹ සිට පේදුරුතුඩුව දක්වා ගමන් කළ ශ්‍රී ලංගම බසයෙන් යාපනයට ගොස් ඇති අතර ඇයට කොවිඩ් 19 වයිරසය ආසාදනය වී ඇතැයි තහවුරු වූයේ ඉකුත් 5 වැනිදායි.
පිටිපන ලෙල්ලමට උසාවි නියෝග ක්‍රියාත්මක කරවීම අනවශ්‍යයි – මීගමු පුරවැසි කමිටුව
මීගමුව පිටිපන ලෙල්ලමට උසාවි නියෝග ක්‍රියාත්මක කරවීම අනවශ්‍ය ලේ සෙලවීමක් හෝ ජීවිත හානියක් විය හැකි බව මීගමු පුරවැසි කමිටුව පෙන්වා දෙයි. මීගමුව පිටිපන ලෙල්ලමේ ගැටලුව විසඳා ගැනීම සම්බන්ධයෙන් මීගමු පුරවැසි කමිටුව කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ට ලිපියක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත. පිටිපන ලෙල්ලමේ ගැටලුව සම්බන්ධයෙන් මීගමු පුරවැසි කමිටුව පෙන්වා…
අදින් (27) පස්සේ ලයිට් කපනවාද?
පසුගිය 24 වනදා විදුලි අර්බුදය සම්බන්ධව ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡවෙන් පසු ලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථාව විදුලිබල මණ්ඩලයට අවශ්‍ය ඉන්ධන ලබාදීමට පියවර ගත්තා. ඒ අනුව දින කිහිපයකට විදුලිය කප්පාදුවකින් තොරව ලබාදීමට අවශ්‍ය ඉන්ධන ලැබුණු බවයි විදුලිබල මණ්ඩලය සදහන් කළේ. අදින් පසුව විදුලි කප්පාදුවක් සිදු කරනවා ද නැද්ද යන්න සම්බන්ධව ඉදිරි ඉන්ධන සැලපුම පිළිබද සළකා බලා තීරණය…
කුරුඳු වවන්නේ අපි ලාභ ලබන්නේ වෙළෙන්දෝ
ලුණුගල පල්ලේකිරුව ගම්මානයේ කුරුඳු වගා කරනා ගොවීන්ගේ නිෂ්පාදන අලෙවි කර ගැනීමට නොහැකිව පවුල් 200ක් පමණ අසරණ වී සිටින බවට ඔවුහු පවසති. ගම්මානයේ අක්කර දහසක පමණ ගොවීන් කුරුඳු වගා කර තිබෙන අතර රජයෙන් කිසිදු සහනයක් හෝ ආධාරයක් ගොවීන්ට මෙතෙක් නොලැබීම හේතුවෙන් වගාවන් අතහැර දැමීමට සිදුව ඇතැයි ගොවීහු කියා සිටිති. මේ පිළිබඳව ඩී. උපාලි ගොවි මහතා මෙසේ…