Similar Posts
නව පරපුරේ හද ගැස්ම නොතකන ජනපති අපේක්ෂකයෝ
මෙවර ජනපතිවරණය සඳහා අලුතින් එකතු වන නවක ඡන්ද ප්‍රමාණය ලක්ෂ දොළහක් පමණ වෙතැයි පැවසෙයි. සංඛ්‍යාත්මකව ගත හොත් මෙම ඡන්ද ප්‍රමාණය නිශ්චිතව පෙළ ගස්වා ගැනීම මීළඟ ජනපතිවරයා පත් කරගැනීම සම්බන්ධ තීරණාත්මක සාධකයක් ද වනු ඇත. ඒ අනුව මෙවර නවක ඡන්ද වලින් වැඩිම ප්‍රමාණයක් පෙළ ගැසෙනුයේ කවර අපේක්ෂකයා ඉලක්ක කර ගනිමින් ද යන්න සම්බන්ධයෙන් සමාජයේ බොහෝ පාර්ශවයන්…
රජයේ ප්රවෘත්ති අධ්‍යක්ෂක අස්වෙයි
සේවා අවශ්‍යතාව මත නාලක කලුවැව මහතා රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් ධුරයෙන් ඉල්ලා අස්වී ඇත. නාලක කළුවැව රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් ධූරයට පත්කරනු ලැබුවේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති ධූරයත් මංගල සමරවීර ජනමාධ්‍ය අමාත්‍යධූරය හොඹවන කාලයේදීයි. ඔහු ජනාධිපති අතිරේක ලේකම්වරයකු ලෙස කටයුතු කරමින් සිටිය දී රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ධුරයේ වැඩබලන පදනම යටතේ 2018 ඔක්තෝබර් 27 වැනි දින සිට…
වෙළෙඳපොළේ ටයර් හිඟයක්
ටයර් ආනයනයට රජය සීමා පැනවීමත් සමග වෙළෙඳපොළේ ටයර්වල මිල වැඩිවීමක් සහ හිඟයක් වාර්තා වේ. එවන් පසුබිමක ගෙවීගිය ටයර් භාවිත කරමින් ධාවනය කෙරෙන රථවාහන පරීක්ෂා කිරීමේ විශේෂ මෙහෙයුමක් පොලිසිය විසින් ආරම්භ කළේය. රියැදුරන් පැවසුවේ ආදායම් අහිමිව ඔවුන් ගැටලු රැසකට මුහුණදෙමින් සිටින අවස්ථාවක පොලීසිය හරහා ඔවුන්ට දඩ පත්‍ර නිකුත් කිරීම අසාධාරණ බවය.
ගෑස් ප්රශ්නය නිර්මාණය කළේ පාලකයන්
ගෑස් පිපිරීම සම්බන්ධයෙන් ආණ්ඩුව මෙතෙක් විධිමත් හා විද්‍යාත්මක පියවරක් නොගැනීම බරපතළ කරුණක් බවත් මිනිස් ජීවිත ගැන අබමල්රේණුවක වටිනාකමක් ආණ්ඩුවට නොමැති වීම ඛේදනීය තත්ත්වයක් බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිට අනුර කුමාර දිසානායක පැවැසීය. ගෑස් ආශි‍්‍රතව අපේ රටේ ඇතිවී තිබෙන ගැටලු කිසිවක් ස්වාභාවිකව ඇතිවූ දේවල් නොවන බවත් මේ සියල්ල පාලකයන් විසින් නිර්මාණය කරන…
නාවික හමුදාධිපතිතුමන් අතිගරු ජනාධිපති, ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමුවෙයි!
නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා අභිනව සන්නද්ධ හමුදා සේනාධිනායක, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති, ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අද (2019 නොවැම්බර් 19) ජනාධිපති ලේකම් කාර්යාලයේදී හමුවිය. මෙම හමුව අතිගරු ජනාධිපතිතුමා වැඩ භාර ගැනීමෙන් අනතුරුව නාවික හමුදාධිපතිතුමා හමු වූ පළමු නිල හමුව ලෙස සනිටුහන් විය. පළමුව නාවික හමුදාධිපතිතුමා විසින් අභිනව ජනාධිපතිතුමන් වෙත සිය…
ජනතාව පෝලිම්වල දුක් විදිද්දී රජය ලාභ උපයනවා
මහජනතාව පෝලිම් වල දුක් විදිද්දී පෙට්‍රල්, ඩීසල් වලින් රුපියල් 120 ට අධික ප්‍රමාණයක මුදල් බදු වලටත් අමතරව ලාභ හැටියට රජය උපයා ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා කීවේය. වෙළෙඳපොලේ තෙල් මිල සීඝ්රයෙන් පහළ බසිමින් තිබෙන බවත් බොරතෙල් මිල ඩොලර් 98 දක්වා පහත බැස ඇතැයිද රණවක මහතා කීවේය. ආණ්ඩුවේ වැරදි මූල්‍ය කළමනාකරණය නිසා අද…