Similar Posts
බස්නාහිර පළාතේ නව කොරෝනා ව්‍යසනය පාලනය වෙයි
බස්නාහිර පළාතේද නව කොරෝනා ව්‍යසනය පාළනයකට යටත් කර ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පවසනවා. කෙසේ වෙතත් සුපරික්ෂාව තවදුරටත් අත්‍යාවශ්‍ය බවයි නිවේදනයක් නිකුත් කරමින් ඔහු පෙන්වා දෙන්නේ. අවධානම් කණ්ඩායම් තෝරා ගෙන තවදුරටත් පී සිී ආර් පරීක්ෂණ සිදු කෙරෙනවා. දෛනිකව සිදු කරන පී සී ආර් පරීක්ෂණ ගණන 1,500කට ආසන්නයි. යහපත් ආහාර පුරුදු හා…
සාකච්ඡා අසාර්ථක වුවහොත් අද මධ්‍යහන 12 සිට දුම්රිය නවතී
සාකච්ඡා අසාර්ථක වුවහොත් අද මධ්‍යහන 12 සිට දුම්රිය ධාවනයෙන් ඉවත් වන බව දුම්රිය රියදුරු සංගමයේ සභාපති ඉන්දික දොඩම්ගොඩ මහතා පවසනවා. පසුගිය කාලය පුරාවට දුම්රිය දෙපාර්තමේන්තුවටත් , ප්‍රවාහන අමාත්‍යංශයේත් වැඩකටයුතු අඩාල කළ ලලිත සිරි ගුණරුවන් මහතාව නැවතත් දුම්රිය දෙපර්තම්නේතුවේ වැඩ කටයුතු වලට සම්බන්ධ කරගනීමට විරෝධය පල කරමින් මෙම තීරණය ගත් බවයි ඉන්දික දොඩම්ගොඩ මහතා පැවසුවේ.
එක්සත් ජාතින්ගේ සමුළුවක සත්කාරකත්වය ලංකාවට
එක්සත් ජාතින්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ 37 වැනි ආසියා හා පැසිෆික් කලාපීය සමුළුවේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට හිමි වී තිබේ. ඒ අනුව මෙම සමුළුව ආසියා පැසිපික් කලාපයේ රටවල් 40ක නියෝජිතයන් 270කගේ සහභාගීත්වයෙන් 2024 පෙබරවාරි 19 දින සිට 22 දින දක්වා කොළඹ දී පැවැත්වීමට කටයුතු යොදා ඇති බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යංශය කියයි. ශ්‍රී ලංකාව පසුගිය…
මාකඳුරේ මධුෂ්ට වෙඩි වැදුනාද? වෙඩි තිබ්බාද?
මාකඳුරේ මධුෂ් අනාවරණය කළ බව කියන තොරතුරකට අනුව දෙමටගොඩ, ඇපල් වත්තේ, ලක්ෂිත සෙවන මහල් නිවාස සංකිර්ණයේ සඟවා තිබු මත්ද්‍රව්‍ය තොගයක් සොයා ගැනීමට ගිය අවස්ථාවේ පාතාල සාමාජිකයින් පිරිසක් ඒල්ල කළ වෙඩි පහරකින් මාකඳුරේ මධුෂ් ඝාතනය වු බව පොලිසිය ප්‍රකාශ කර සිටියේ අද (20) අලුයමය. ඝාතකයින් පැමිණි යතුරු පැදියක් හා ගිනි අවියක් සොයා ගැනීමටද කොළඹ අපරාධ කොට්ඨාශය…
මිහින්තලය පුරාවිද්‍යා බිම සී සෑම කාගේ උවමනාවක්ද?
මිහින්තලය පොලිස්වසමේ සුරුක්කුලම ගම්මානයේ පිහිටි සුලුගුළු විහාරස්ථානයට ආසන්නයේ පිහිටි පුරාවිද්‍යා බිම් ලෙස නම්කර තිබෙනා අක්කර ගණනාවක් ට්‍රෑක්ටර් යොදාගෙන සීසෑ බවට (ඩිෂ්කිරීම)චෝදනා ලැබු පුද්ගලයන් දෙදෙනෙකු ට්‍රැක්ටර් රථ දෙකක් සමග සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. මිහින්තලය පොලිස්වසමේ 565 ඉහළගම තුලාන සුරුක්කුලම ගම්මානයේ පදිංචිකරුවෙකු විසින් පොලිස් හදිසි ඇමතුම් අංශයට හා මිහින්තලය පොලිසියට කළ පැමිණිල්ලකට අනුව පොලිස් කණ්ඩායමක් එහි ගොස්…
සුපිරි වෙලදසැලක් වසාදමයි
හැටන් නගරයෙන් හමුවු 12වන කොවිඩ් ආසාදිතයාගේ සැමියා ගමන් කල හැටන් නගරයේ සුපිරි වෙලද සැල වසා දමා වීෂබීජහරනය කිරිමට හැටන් දික්ඔය නගර සභාව මගින් පියවර ගෙන ඇත. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂක ආර්. ආර්. එස්. මැදවෙල මහතා පවසන ලද්දේ හැටන් නගරයෙන් හමුවු 12වන කොවිඩ් ආසාදිතයාගේ ස්වාමියා බඩු…