Similar Posts
වසන්තය අහවරයි – අපේ රටේ දැනටමත් ඔමික්‍රෝන් නැහැ කියලා කාටද කියන්න පුළුවන්
අප්‍රිකානු කලාපයේ රටවල් කිහිපයකින් හඳුනාගෙන තිබෙන කොරෝනා වෛරසයේ ඔමික්‍රෝන් ප්‍රභේදය ශ්‍රී ලංකාව තුළ මේ වන විටත් තිබිය හැකි බව සෞඛ්‍ය වෘත්තිකයන්ගේ විද්වත් සංගමය සඳහන් කරයි. එහි සභාපති රවි කුමුදේශ් මහතා පෙන්වා දෙන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වගකීමෙන් තොර ක්‍රියාකලාපය නිසා කොරෝනා පරීක්ෂණ, ප්‍රභේද පරීක්ෂණ, නියැදි පරීක්ෂණ නිසි අයුරින් සිදු නොකරන බවයි. එමෙන්ම විවිධ අවශ්‍යතා වෙනුවෙන් නීති රීති…
යළිත් මාරාන්තික නිපා වෛරස් ආසාදිතයින් හඳුනා ගනී
ඉන්දියාවේ මාරාන්තික වෛරස් ආසාදනයක් හේතුවෙන් කේරළ ප්‍රාන්තයේ පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ. මාරාන්තික Nipah වෛරසය හේතුවෙන් මෙම පුද්ගලයින් දෙදෙනාම මියගොස් ඇති බව එරට වෛද්‍ය බලධාරීන් ප්‍රකාශ කරයි. නිපා වයිරසය මොළයේ සෛල විනාශ කරන අතර කෙල සමඟ මිශ්‍ර වීමෙන් මිනිසුන් අතර පැතිර යන බව වෛද්‍යවරු පවසා ඇත. මෙම වෛරසය ඌරන් සහ…
මෙරට සිරකරුවන් දූපතකට
බන්ධනාගාර දෙපාර්තමේන්තුව මුහුණපා ඇති ප්‍රධාන ගැටලුවක් වන බන්ධනාගාර රැඳවියන් රඳවා තබගැනීමට ඇති ධාරිතාවය අවම වීම වන අතර නැගෙනහිර පළාතේ පිහිටා ඇති මාන්තිව් දූපත අක්කර සියයක පමණ වපසරියකින් යුක්ත වන නිසා එහි නව බන්ධනාගාරයක් හෝ පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමේ හැකියාව පවතින බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා…
ඉවන්කා ට්‍රම්ප් දරුවන් ව පාසලෙන් ඉවත්කර ගනී
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ දියණිය, සිය දරුවන් තිදෙනා පාසලෙන් ඉවත්කර ගෙන තිබේ. විශේෂයෙන් ම ඉවන්කා ට්‍රම්ප් සහ ජෙයාර්ඩ් කුෂ්නර් පසුගිය කාලය පුරා කොවිඩ් පාලනයට ක්‍රියාවට නංවා ඇති මාර්ගෝපදේශ දැඩි ලෙස විවේචනය කළහ. එමගින් ඔවුන් පාසල මගින් දෙමව්පියන්ට හඳුන්වා දී ඇති මාර්ගෝපදේශ ද උපහාසය ට ලක් කර ඇති බව වාර්තා වේ.
ත්‍රස්ත පනත අවභාවිතා කර සිවිල් ක්රීයාදරයන් මර්ධනය ඛේදනීයයි
ප්රජාතන්ත්රවාදය හා ජනතාවගේ මුළික අයිතීන් ගරු කරන හා ශිෂ්ට සමාජයේ දැඩි විරෝධයට ලක්ව තිබෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවභාවිතා කරමින් දේශපාලන හා සිවිල් ක්‍රීයාකාරකයන් මර්ධනය කිරිම අතීශයෙන්ම ඛේදනීය තත්ත්වයක් බව සාධාරණ සමාජයක් සදහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති කරු ජයසූරිය මහතා ප්‍රකාශ කළේය. එය මුළු මහත් සමාජයම එක හඩින් යුතුව පිටුදැකිය යුතුව ඇති බවත් ජයසූරිය මහතා නිවේදනයක්…
සුපිරි බූරූපිටියක් වටලයි
අනුරාධපුර නගර ආසන්නයේ පිහිටි ප්‍රධාන පෙලේ පාසලක් ආසල පිහිටි නිවසක රාත්‍රී කාලයේ පවත්වා ගෙන ගිය සුපිරි බූරූපිටියක් වටලා නිරෝධායන නීති උල්ලංඝනය කිරමින් මුදල් ඔට්ටුවට සූදුවේ යෙදුණු ව්‍යාපාරිකයන් හත්දෙනෙකු අනුරාධපුර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය මගින් (30දා) අත්අඩංගුවට ගෙන තිබේ. අනුරාධපුර නිවත්තකචේතිය ජාතික පාසල ආසන්නයේ නිවසක සුපිරි බූරූපිටියක් වසර පමණ කාලයක් පැවත්වුණත් අනුරාධපුර මූලස්ථාන පොලිසියේ නිලධාරින් එම…