Similar Posts
විදුලි ඉංජිනේරුවන්ගේ ඉල්ලීම් 06 මෙන්න
පැය 8 සේවා කාලයෙන් බාහිරව හදිසි විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතුවලින් ඉවත් වන බව, ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය පවසයි. ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය මේ වනවිට අකුරට වැඩ කිරීමේ අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරතව සිටින අතර අකුරට වැඩ කිරීමේ දෙවන අදියර ක්‍රියාත්මකයි. ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය පසුගිය 25 වැනිදා…
තුන්වේල එක වේලක් වී පවුල් ලක්ෂ 9ක් පීඩාවට
රටේ පහළ ආදායම් සහිත පවුල් ලක්ෂ 17න් පවුල් ලක්ෂ 9ක් රටේ ආර්ථික අර්බුදය හේතුවෙන් එක වේලක් හෝ උපරිම වශයෙන් දෙකක් ගන්නා තත්වයට ඇද වැටී ඇතැයි කරුණු අධ්‍යයනයේදී පෙනී යන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා පවසා තිබේ. කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාර අසු එක් දහස් පන් සියයෙන් සියයට…
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
පහ ශ්‍රේණිය ශිත්‍යත්ව විභාගය සහ අපොස උසස් පෙළ විභාගය පැවැත්වෙන බැවින් එම විභාගයන්ට සම්බන්ධ වන පරිදි උපකාරක පංති, දේශන සහ සම්මන්ත්රණ යනාදිය පැවැත්වීම තහනම් කිරීමට විභාග දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. ඒ අනුව ජනවාරි 18 වනදා මධ්‍යම රාත්‍රියේ සිට ශිෂ්‍යත්ව විභාගය අවසන් වනතුරු ඉහත කටයුතු තහනම් වනු ඇත. පෙබරවාරි 01 වනදා මධ්‍යම රාත්‍රියේ සිට උසස් පෙළ…
ආසියාවේ දුප්පත්ම රටවල් 20 අතරට ශ්‍රී ලංකාවද ඇතුලත් වෙයි
ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන ආර්ථික අර්බුදය හේතුවෙන් ආසියාවේ දුප්පත්ම රටවල් 20 අතරට ශ්‍රී ලංකාවද ඇතුලත් වී ඇති බව යාහු ෆයිනෑන්ස් වෙබ් අඩවිය පෙන්වා දී ඇත. මැදි ආදායම් ලබන රටක් ලෙස ශ්‍රී ලංකාව හඳුන්වා දුන්නත් ආසියාවේ දුප්පත්ම රටවල් 20 අතරට ශ්‍රී ලංකාව ඇතුලත් වී තිබෙන බව යාහු ෆයිනෑන්ස් වෙබ් අඩවිය වාර්තා කර තිබේ. මෙම ශ්‍රේණිගත…
මන්ත්‍රීවරුන් දෙදෙනෙකුට කොරෝනා
රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ දිසානායක මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ. තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඒ මහතා මේ බව කියා සිටියි. ආසන්න දින කිහිපය තමන් ඇසුරු කළ සියලු දෙනාට ස්වයං නිරෝධායනය වන ලෙසද ඔහු ඉල්ලා සිටී. දිසානායක මහතා ඇස්ටාසෙනිකා මාත්‍රා දෙකම ලබාගත් අයෙකි. මේ අතර සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී…
අරගලයට මුල්වූ ක්‍රියාකාරීන්ගේ ක්‍රියාකාරකම් අධ්‍යයනයට උපදෙස්
බංග්ලාදේශයේ ඇරැඹි ජන අරගලයට සමගාමීව මෙරට ජන අරගලයට මුල් වූ සමාජ ක්‍රියාකාරීන්ගේ සියලු ක්‍රියාකාරකම් වහාම අධ්‍යයනය කිරීමට මෙරට බුද්ධි අංශවලට උපදෙස් ලැබී ඇත. ඒ, ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කර තිබියදී බංග්ලාදේශයට සමගාමීව මෙරට තුළද අරගලකාරී වාතාවරණයක් ඇති කිරීමට අරගලයට මුල් වූ ක්‍රියාකාරීන් උත්සාහ කරන්නේද යන්න අධ්‍යයනය කිරීම සඳහාය. ඒ අනුව මෙරට අරගලයට සම්බන්ධ ක්‍රියාකාරීන්ගේ සමාජ ජාලා ක්‍රියාකාරකම්…