Similar Posts
අද සවස 4ට පෙර අධිකරණයේ පෙනී සිටින්නැයි රවී ඇතුළු 4කට නියෝග
හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු සැකකරුවන්ට අද පස්වරු 4 ට පෙර කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස අභියාචනාධිකරණය නියෝග කරන ලදි. අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබෙන අධිකරණයට ඉදිරිපත් නොවන සැකකරුවන් සම්බන්ධයෙන් දැනට නිකුත් කර ඇති වරෙන්තුව ට අනුව ක්‍රියාත්මක වීමට නීතිපතිවරයාට අවකාශ සැලසෙන බවද සඳහන් කරයි.
බීමත් රියදුරන්ට ඇප නැති වෙයි
බීමත් රියදුරන්ට පොලිස් ඇප ලබා නොදී ඔවුන්ට එරෙහිව අධිකරණ හමුවේ නඩු පවරන ලෙස රථ වාහන කොට්ඨාසය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා පොලිස් ස්ථාන වෙත උපදෙස් ලබා දී ඇතැයි වාර්තාවෙයි. බීමත් රියදුරන් පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ක්‍රම දෙකක් යටතේ ඔවුන් පරීක්ෂණ සඳහා යොමු කෙරෙනවා. ඉන් අනතුරුව පොලිස් ඇප මත එම රියදුරන් නිදහස් කිරීමට පොලිස් මූලාස්ථානාධිපතිවරුන් සහ…
අපරාධකරුවන් ගැන දත්ත නැතිකමින් අපරාධ වැඩි වෙලා
අපරාධකරුවන් සම්බන්ධ තොරතුරුවලින් සමන්විත නිවැරදි දත්ත පද්ධතියක් පොලිසිය සතුව නොතිබීම හේතුවෙන් මෙරට අපරාධ ඉහළ යාමේ තත්ත්වයක් මතුව ඇති බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඊයේ (6) පැවසීය. පහුගිය අවුරුදු 10ක කාලයක් තුළ රටේ සිදුවුණු සෑම සංවිධානාත්මක අපරාධයක ම, ඒවාට සම්බන්ධ සෑම පුද්ගලයෙකුගේ ම සම්පූර්ණ ජීව දත්ත විස්තර අඩංගු දත්ත පද්ධතියක් අවශ්‍ය බව…
පොලොන්නරුව බන්ධනාගාරයේ රැදවියෙකුට කොරෝනා
පොලොන්නරුව රක්ෂිත බන්ධනාගාරයේ රැදවියෙකුට නව කොරෝනා වෛරසය ආසාධනය වී ඇතැයි තහවුරු වීමත් සමග එහි රැදවියන් හා ආශ්‍රිතයන් එම බන්ධනාගාරය තුළ දීම නිරෝධායනයට යොමු කළ බවත් හිගුරක්ගොඩ කලාප අධ්‍යාපන කාර්යාලයේ ආශ්‍රිතයන්ගේ පරික්ෂණ වාර්තා සෘණාත්මක වීම නිසා එම කාර්යාලයේ කටයුතු අද(30)සිට සාමාන්‍ය පරිදි සිදුවන බවත් පොලොන්නරුව දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය ඩබ්.කේ.එස්.කේ කුමාරවංශ මහතා පවසයි. ඒ…
හමුදාපති යොදා ගත් දැන්වීම ගැන පොහොට්ටුව දන්නෙම නෑලු
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපත් අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගියදා පැවැත්වූ මාධ්‍ය හමුවේදී වත්මන් හමුදාපති හා විශ්‍රාමික හමුදා නිලධාරීන් යොදා ගනිමින් පළකරන ලද දැන්වීම පිළිබඳ මාධ්‍යවේදීන් විමසූ අවස්ථාවේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කලේ එම දැන්වීම පළ කිරීම අප නොදන්නා බවයි. එය තවදුරටත් තහවුරු කරමින් මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්න කිරීම් වලට පිළිතුරු දෙමින් පොදු…
ජනතා සහන දෙන්න හදනව කිව්ව, තෙල් අරමුදලට මොකද වුණේ?
ඉන්ධන මිල ඉහළ දැමීමට පියවර ගැනීමත් සමග ක්ෂේත්‍ර ගණනාවකට බලපෑම් එල්ල වී තිබේ. පාන් හැර සෙසු බේකරි නිෂ්පාදනවල මිල ගණන් මේ වන විටත් ඉහළ දැමීමට තීරණය කර ඇති අතර බස් ගාස්තු මිල ගණන් ඉහළ දැමීමේ තීරණය ඉදිරියේදී ගැනීමට නියමිතයි. කෙසේ වෙතත් වෘත්තීය සමිති පවසන්නේ, තෙල් මිල ඉහළ දැමීමට තරම් මූල්‍ය අර්බුදයක් තෙල් සංස්ථාවට නොමැති බවයි….