Similar Posts
සිව් සමාලෝචනය කඩිනමින් – රාජ්‍ය ඇමති ලොහාන් රත්වත්තේ කියයි
සිව් අවුරුදු සමාලෝචනය නැවත වරක් ගෙනවිත් මරණ දණ්ඩනය නියම වී සිටින අයට ජිවිතාන්නතය දක්වාත් ජිවිතාන්තය දක්වා සිටින රැඳවියන් අවුරුදු 20 දක්වාත් අඩු කර සිර ගෙවල් වල පවතින තදබදය අඩු කර ගැනීමට බලාපොරොත්තු වෙනවා යැයි බන්ධනාගාර කළමණාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පවසයි. නොවැම්බර් 02 දා තමන් වැඩ බාර ගත් දා සිට…
ජනරජය බිහිවී අදට වසර 52යි
1948 පෙබරවාරි 4 වැනිදා අප රට ලැබූ දේශපාලන නිදහස පරිපූර්ණත්වයට පත් කරමින් අධිරාජ්‍යවාදී වහල් බැම්මෙන් අප රට නිදහස් වෙමින් ශ්‍රී ලංකාව ස්වෛරී ජන රජයක් බවට පත්වී අදට (22) අවුරුදු 52ක් සපිරෙයි. සෛවරී ශ්‍රී ලංකා ජන රජය ප්‍රතිෂ්ඨාපනය වුණේ 1972 මැයි 22 වැනිදායි. 1970 දී සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ නායකත්වයෙන් බලයට පත්වූ රජය ජනතාවට දෙන ලද පොරොන්දුවක්…
දිස්ත්‍රික්ක 19ක ඇඳිරි නීතිය තාවකාලිකව ඉවතට
දිස්ත්‍රික්ක 19 කට පැනවූ පොලිස් ඇඳිරි නීතිය අද උදෑසන 6 ට ඉවත් කෙරිණ. ජනාධිපති කාර්යාලය සඳහන් කළේ, අද පස්වරු 2 ට නැවත එම දිස්ත්‍රික්කවලට පොලිස් ඇඳිරි නීතිය පනවන බවයි. ඇඳිරි නීතිය ඉවත් කෙරුණු ප්‍රදේශවල සියලු වෙළෙඳ සැල් විවෘතව තබන්නැයි කොරෝනා මර්දන ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා දැනුම් දෙයි. අදාළ…
බේරුවල පී.එච්.අයි ලා නැතිවත් පී.සී.ආර් පරීක්ෂණ කරති
බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කොට්ඨාසයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක නිළධාරීන් නැතිව බේරුවල නගර සභා සහ ප්‍රාදේශීය සභා බලප්‍රදේශ වල කෝවිඩ් ආසාධිතයින්ගේ පී .සී. ආර්. පරීක්ෂණ සිදු කළ බව බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී වරුණ සෙනෙවිරත්න මහතා කීවෙීය. බේරුවල සෞඛ්‍ය වෛද්‍ය කොට්ඨාසයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක නිළධාරීන් මේ දිනවල වෘත්තීය ක්‍රියා මාර්ගයක නිරතවීම නිසා සේවයෙන් ඉවත්ව සිටිති. එම නිසා…