Similar Posts
සනත් ජයසූරිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරයට
සනත් ජයසූරිය මහතා ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කර තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරනු ලබන්නේ, මෙම පත්වීම 2024 ඔක්තෝබර් 01 වැනිදා සිට බලාත්මක වූ අතර එය 2026 මාර්තු 31 වැනිදා දක්වා ක්‍රියාත්මක වන බවයි. සනත් ජයසූරිය මහතා පසුගිය ජූලි මාසයේ සිට ශ්‍රී ලංකා කණ්ඩායමේ ‘අතුරු ප්‍රධාන පුහුණුකරු’ ලෙස කටයුතු…
අද සිට සහල් අඩු මිලට
වී අලෙවි මණ්ඩලයේ දැනට ඇති වී තොග උපයෝගී කර ගනිමින් සකස් කළ PMB සහල් පැකට්ටු වෙළෙඳ පොළට නිකුත් කිරීම අද (27) නිල වශයෙන් ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. ඒ වෙළෙඳ පොලේ සහල් මිල ඉහළ යාම පාලනයට හා ගුණාත්මක තත්ත්වයෙන් ඉහළ සහල් පාරිභෝගිකයාට ලබා දීමේ අරමුණින්. ඒ අනුව කිලෝග්‍රෑම් 05 හා 10 ප්‍රමාණයෙන් සකස් කළ සහල් මළු…
පාකිස්තාන ප්‍රහාරාත්මක මිසයිල යුද නෞකාවක් කොළඹ වරායට
චීන නෞකාව සම්බන්ධයෙන් මතුවී ඇති උණුසුම අතරතුර පාකිස්තාන ප්‍රහාරාත්මක මිසයිල යුද නෞකාවක් සම්බන්ධයෙන් ද ශ්‍රී ලංකාව පිළිබඳ ඉන්දිය මාධ්‍ය තුළ නව කතාබහක් මතුවී තිබේ. ඒ පාකිස්තාන නාවික හමුදාවට අයත් තයිමූර් නම් ප්‍රහාරාත්මක මිසයිල යුද නෞකාවට කොළඹ වරායට පිවිසීම සඳහා ශ්‍රී ලංකා රජය අවසර ලබාදීම සම්බන්ධයෙනි. චීනයේ නිෂ්පාදිත ප්‍රහාරක නෞකාවක් වන මෙය කාම්බෝජ සහ මැලේසියානු නාවික…
දිස්ත්‍රික්ක කිහිපයකට වැසි වාර කිහිපයක්
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මධ්‍යම සහ වයඹ පළාත්වල ද වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව එහි සඳහන්. නැගෙනහිර, ඌව සහ උතුරු-මැද පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි. ගිගුරුම් සහිත වැසි…
මත්ද්‍රව්‍ය නඩු 150%කින් වැඩි වෙයි
මත්ද්‍රව්‍ය නඩු වල ප්‍රමාණය පසුගිය වර්ෂය තුලදී සියයට 150% වැඩි වී ඇති බව අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි. අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ වැලිකඩ බන්ධනාගාර මුලස්ථානයේ කටයුතු නිරීක්ෂණය කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. එහිදී තවදුරටත් අදහස් පළ කළ අමාත්‍යවරයා මෙසේද සදහන් කළේය. පසුගිය රජය යටතේ අධිකරණ ක්ශේෂ්ත්‍ර යේ…
දෙවන ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා පිලට වැඩි වාසි
ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන ඉනිම ක්‍රිඩා කරන සංචාරක අයර්ලන්ත කණ්ඩායම දිනය නිමාවන විට කඩුළු 02 ක් දැවී ලකුණු 54 ක් රැස් කරන ලදි. ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම සඳහා කඩුළු 03 ක් දැවී ලකුණු 704 ක් රැස් කර සිටියදී සිය ඉනිම අත්හිටුවනු ලැබුවා. කුසල් මෙන්ඩිස් ලකුණු 245 ක්, නිශාන්…