Similar Posts
හැටන් ජල ප්රශ්නය විසදිමට නව ජල යෝජනා ක්‍රමයක්
හැටන් ප්‍රදේශයේ ජනතාවගේ පානිය ජල ප්රශ්නය තව දුරටත් විසදිම සදහා නව ජල යෝජනා ක්‍රමයක් ආරම්භ කිරිමට පියවර ගෙන ඇත. සැම වර්ෂයකදිම වියළි කාලගුණික තත්වයන් පවතින පෙබරවාරි, මාර්තු, අප්‍රේල් මාසවලදි නිසි ලෙස දිනපතා ජලය ලබා දිමට නොහැකිව දින දෙකකට තුනකට වරක් ජලය බේදා හැරිමත් සමග මෙම ප්‍රදේශයේ ජල පාරිභෝගිකයන් විවිධ දුෂ්කරථාවයන්ට පත්වනු ඇත. මෙම තත්වයන් තුලින්…
පළමු වාර පාසල් නිවාඩුව අද (13) සිට
සියලුම පාසල්වල වාර නිවාඩුව අප්‍රේල් 20 වැනිදා දක්වා ලබාදීමට පියවර ගත් බව අධ්‍යාපන ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය. ඇමැතිවරයා මේ බව පැවසුවේ අමාත්‍යාංශයේ අද (12) මීට සුළු වේලාවකට පෙර පැවති මාධ්‍ය හමුවක් පවත්වමිනි.මව්පියන් මේ සම්බන්ධයෙන් අනිසි බියක් ඇති කරගත යුතු නොවන බවද පළමු වාර නිවාඩුව ලෙස මෙම නිවාඩුව ලබා දෙන බවද අමාත්‍යවරයා සඳහන් කළේය. “සෞඛ්‍ය…
සංගීත සංදර්ශන බලන්න යන්න පුලුවන් මේ අයට පමණයි
පූර්ණ එන්නත්කරණයට එනම් මාත්‍රා 3ම ලබා නොගත් අයට ගම්පහ දිස්ත්‍රික්කයේ පවතින සංගීත සංදර්ශන සදහා සහභාගි වීමට ඉඩ ලබා නොදීමට දිස්ත්‍රික් කොවිඩ් මර්දන කමිටුව තීරණය කර තිබෙනවා. ඒ අනුව පූර්ණ එන්නත්කරණයට ලක්නොවූ පුද්ගලයින්ට ගම්පහ දිස්ත්‍රික්කයේ පවතින සංගීත සංදර්ශනවලට සහභාගිවීමේ හැකියාවක් නොමැති බවයි කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග ප්‍රකාශ කළේ.
තැන තැන කුණු කසල ගොඩ ගැසිමෙන් ජනතාවගේ සෞඛ්‍යට තර්ජන
හැටන් නගරයේ තැන තැන කුණු කසල ගොඩ ගැසිමත් සමග ප්‍රදේශයේ ජනතාවගේ සෞඛ්‍යට විවිධ තර්ජන එල්ලවිමේ අවදානමක් හට ගෙන ඇත. මේ වන විට හැටන් විල්ෆ්රඩ් පුර, ගාමිනි පුර, බණ්ඩාරනායක පුර යන ප්‍රදේශ ඇතුළු තවත් ස්ථාන කිපයක කුණු කසල නිසි ලෙස ඉවත් නොකිරිමත් සමග මෙම තත්වයන් උදාවි ඇත. මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන එම ප්‍රදේශවල කිප දෙනකුම…
ගතවු පැය 24ක කාලයකදි නුවරඑළියෙන් ආසාදිතයන් 162ක්
නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ගතවු පැය 24ක කාලයකදි අලුතින් කොවිඩ් ආසාදිතයන් 162ක් හදුනා ගැනිමත් සමග නුවරඑළිය දිස්ත්‍රික්කයේ සමස්ථ කොවිඩ් ආසාදිතයන් ගනන 6122ක් දක්වා ඉහල ගොස් ඇති බව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයක නිලධාරියකු පවසන ලදි. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ පසු ගිය දින කිපයක් තුලදි ගන්නා ලද පි. සි. ආර්. පරික්ෂන වාර්ථා…
බිත්තරයට වෙන දේ රනිල් කියයි
මේ රටේ ආර්ථිකය ආරක්ෂා කලේ නැතිනම් බිත්තරය රුපියල් දහස දක්වා ඉහල යාහැකි බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් තරග කරන අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරිමේ කොටගල පැවති රැස්විමක් අමතමින් මේ බව පැවසු රනිල් වික්‍රමසිංහ මහතා එහිදි වැඩි දුරටත් මෙසේද පවසන ලදි. අද පොල් මිල…