Similar Posts
බඩු මිල ඉහල යාමේ අවදානමක්
දිපවාලි උත්සව සමය තුලදි බඩු මිල ඉහල යාමේ අවදානමක් පැවතිමත් සමග වතු කම්කරුවන් ඇතුළු මෙම ප්‍රදේශයේ හිංදු ජනතාව දැඩි අසිරුථාවයන්ට පත්විමේ අවදානමක් පවතින බව සමස්ථ ලංකා ප්‍රගතිශිලි ජාතික පෙරමුණේ නායක ඉලංගෝ ගාන්ධි මහතා පවසයි. හැටන්හි පිහිටි ඒ මහතාගේ කාර්යාලයේදි මේ බව පැවසු ඉලංගෝ ගාන්ධි මහතා එහිදි වැඩි දුරටත් මෙසේද පවසන ලදි. හිංදු ජනතාවගේ ප්‍රධාන උත්සවයක්…
ජනාධිපතිධුරය සඳහා සිවුකොන් සටනක්
නව ජනාධිපතිධුරය සඳහා පාර්ලිමේන්තුවේ සිවුකොන් සටනක් නිර්මාණය වී ඇතැයි වාර්තා වේ වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස , ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම සහ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා යන මහත්වරුන් අතර මෙම සටන නිර්මාණය වී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
නව ජනාධිපති කාර්ය සාධක බලකා දෙකක්
නැගෙනහිර පළාතේ පුරා විද්‍යාත්මක උරුම කළමනාකරණය සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායක් පිහිටුවා තිබේ. පුරා විද්‍යා චක්‍රවර්ති එල්ලාවල මේධානන්ද හිමි, උතුර නැගෙනහිර දෙපළාතේ ප්‍රධාන සංඝනායක පනාමුරේ තිලකවංශ හිමි ඇතුළු සාමාජිකයින් 11 දෙනෙකු එම කාර්ය සාධක බලකායට අයත් වේ. සුරක්ෂිත රටක්, විනය ගරුක, ගුණ ගරුක හා නීති ගරුක සමාජයක් ගොඩ නැගීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක…
ගින්නක් හේතුවෙන් වතු නිවාස 24ක් විනාශයට
ලිදුල බබරගල වතුයායේ වතු නිවාස පේලියක් තුල හට ගින්නක් හේතුවෙන් එහි නිවාස 24ක් විනාශවි පුද්ගලයන් 70ක් අවතැන්ව ඇත. ලිදුල බබරගල වතුයායේ වතු නිවාස පේලියක එක් නිවසක් තුල 10 දින රාත්‍රියේ හටගත් ගින්නක් පැතිර යාමත් සමග එහි නිවාස 24ක් විනාශයට පත්ව ඇති බව ලිදුල පොලිසියේ නිලධාරියකු පවසන ලදි. එම ගින්නෙන් විනාශයට පත්වු නිවාසවල පදිංචිව සිට 70…
එක රටක් නීති දෙකක් – තහනම මැද තීරු බදු රහිතව ලංකාවට ආ අමුත්තා
මේ දිනවල ලංකාවට වාහන ආනයනය කිරීම සම්පූර්ණයෙන් නතර කර ඇත. ඊට හේතුව ඩොලර් සංචිත ප්‍රමාණවත් නොවී අර්බුදයකට ගොස් ඇති ලංකා ආර්ථිකයෙන් ඩොලර් පිටට යාමයි. මේ නිසා වාහන අලෙවි කරන ව්‍යාපාරිකයින්ද දැන් වෙන වෙන රස්සා සොයාගෙන තිබේ. එවන් පසුබිමක තහනම මැද රු. කෝටි හයක වාහනයක් හම්බන්තොට වරායට ගොඩබෑ බව ඊයේ වාර්තා විය. ජපානයේ නිෂ්පාදිත ටොයෝටා ලැන්ඩ්…
යාලත් වැසෙයි
වන ජීවී අමාත්‍ය විමරලවීර දිසානායක මහතා වනජීවී නිළධාරීන්ට කළ බලපෑමට විරෝධය පළකරමින් යාල වනෝද්‍යානයේ සේවකයින් පිරිසක් විසින් පවත්වනු ලබන සංකේතාත්මක එක් දින වැඩ වර්ජනය හේතුවෙන් යාළ අභය භූමිය නැරඹීම සදහා පැමිණි සංචාරකයින් රැසකට නැවත ආපසු හැරී යාමට සිදු වූහ. යාල වනෝද්‍යානයේ වන සත්ව අඩවි ආරක්ෂක ,අඩවි සහකාර,වන, සත්ව නියාමක ක්ෂේත්‍ර සහකාර, කළමණාකාර සහකාර හා මුල්‍ය…