Similar Posts
වාහන අංක තහඩු තැපැල් මගින් නිවසට ලැබෙන නව වැඩසටහනක්
රථ වාහන ලියාපදිංචි කිරීමේ දී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් ලබාදෙන අංක තහඩු තැපැල් මගින් නිවසටම ලබාදීමේ නව වැඩපිළිවෙළක් ආරම්භ කරන බව ජනමාධ්‍ය හා තැපැල් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි. ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව නවීකරණය කොට ලාභ ඉපයීමේ වැඩපිළිවෙළ යටතේ මෙම නව වැඩසටහන සැලසුම් කර ඇතැයි හාරිස්පත්තුව ප්‍රාදේශීය සභා පරිශ්‍රයේ ස්ථාපිත වැරල්ලගම නව තැපැල් කාර්යාලය…
එළවළු මිල තව දුරටත් ඉහලට
එළවළු මිල තව දුරටත් ඉහල යාමත් සමග පාරිභෝගිකයන් විවිධ දුෂ්කරතාවයටන්ට පත්ව ඇත. මේ වන විට බෝංචි ක්‍රිලෝව රුපියල් 500ත් 550ත්, මෑකරල් ක්‍රිලෝව රුපියල් 480ත් 500ත්, අලු කෙසල් ක්‍රිලෝව රුපියල් 440ත් 480ත්, වම්බටු ක්‍රිලෝව රුපියල් 550ත් 600ත්, කැරට් ක්‍රිලෝව රුපියල් 480ත් 500ත්, මාළු මිරිස් ක්‍රිලෝව රුපියල් 750ත් 800ත්, බිට් ක්‍රිලෝව රුපියල් 300ත් 340ත්, ලික්ස් ක්‍රිලෝව රුපියල්…
අඩු ආදායම්ලාභී පවුල් සඳහා මාස තුනක් සඳහා අමතර දීමනාවක්
රට තුළ දැනට උද්ගතව ඇති ආර්ථික අර්බුදය හමුවේ අඩු ආදායම්ලාභී පවුල් සඳහා මාස තුනක් සඳහා අමතර දීමනාවක් ලබාදීමට රජයෙන් තීරණය කර තිබේ. මේ මොහොතේ පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් වෙළෙඳ අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි. ඒ අනුව හඳුනාගත් ප්‍රතිලාභී පවුල් සඳහා මැයි මාසයේ සිට ජූලි මාසය දක්වා අදාළ සහනය ලබාදීමට නියමිත බව ද…
මෙවර මැතිවරණය ඉතා යහපත් – ආචාර්ය විශාකා සූරියබණ්ඩාර
ශ්‍රී ලංකාවේ මීට පෙර පැවති මැතිවරණ සමග සන්සන්දනය කිරීමේදී මෙවර ජනාධිපතිවරණය පැවැත්වෙන ආකාරය “ඉතා යහපත් තත්ත්වයක්” බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය විශාකා සූරියබණ්ඩාර පෙන්වා දුන්නාය. “මේ ජනාධිපතිවරණයේදී ජාතිවාදය පදනම් කරගෙන ප්රචණ්ඩ ක්‍රියා සිද්ධ වුණෙත් නැහැ සමස්තයක් විදිහට. ජාතිවාදය හෝ වෙනත් උපක්රමික සිද්ධි සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය භාවිත කරන්නන් දැඩි ලෙස…
කටුනායක – වැල්ලම්පිටිය සිවිල් ආරක්ෂක කඳවුරු හුදකලා වෙයි
වැල්ලම්පිටිය ,වෙන්නවත්ත හා කටුනානායක සිවිල් ආරක්ෂ බලකා කඳවුරු දෙක හුදකලා කිරීමට පියවර ගෙන ඇත. කොරෝනා අසාදිතයින් අට දෙනකු හමු විමත් සමඟ මෙම පියවර ගෙන තිබේ. මෙම 8 දෙනා අතර සේරුපිට සහ පුත්තලම කඳවුරු දෙකෙන්ද හඳුනාගත් ආසාදිත බටයින් දෙදෙනකු අයත් වේ. සිවිල් ආක්ෂක බලකායේ මාධ්‍ය ප්‍රකාශක කර්නල් රත්නසිංහ මහතා මේ බව සඳහන් කලේය.