Similar Posts
විශේෂ ස්ථාන කිහිපයකම මෙවර විභාග මධ්‍යස්ථාන
මෙවර පැවැත්වෙන අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍යපෙළ විභාගය පාසල් වලට අමතරව විශේෂ ස්ථාන කිහිපයකදීත් පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. ඒ් අනුව බන්ධනාගර රැඳවියන් වෙනුවෙන් රත්මලාන, මාතර, තංගල්ල, හලාවත සහ කොළඹ මැගසින් බන්ධාගාර වලද, මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබන දරුවන් සිව් දෙනෙකු වෙනුවෙන් මහරගම අපේක්ෂා රෝහලේද, වටරැක සුනීත විදුහල , විදෙස්ගත දරුවන් වෙනුවෙන් නේපාලයේ කත්මන්ඩු නුවර …
ආනන්ද විදුහලේ හත සහ අට ශ්‍රේණි වැසෙයි
කොළඹ ආනන්ද විදුහලේ ගුරුවරයකුට කොවිඩ් ආසාදනය වීම නිසා එම විදුහලේ හත සහ අට යන ශ්‍රේණිවලට නිවාඩු ලබා දීමට පියවර ගනු ලැබ ඇත. මෙම ගුරුවරයාට කොවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත්තේ ඩෙංගු වැලඳීම නිසා ඔහු රෝහල් ගත කිරීමේ දී කළ පීසීආර් පරීක්ෂණයේ දී ය. විද්‍යාලයීය නේවාසිකාගාරයේ සිට ඇති මෙම ගුරුවරයාගේ ආශ්‍රිතයන් ලෙස හත සහ…
ඔන්ලයින් ක්‍රීඩා වලට කුමක් සිදු වෙයිද?
මාර්ගගත පරිගණක ක්‍රීඩා ව්‍යවසනයෙන් දරුවන් බේරාගැනීම සඳහා වහා මැදිහත් වන ලෙස ඉල්ලමින් “ලක්මව දියණියෝ” ජාතික සංවිධානය විසින් විදුලි සංදේශ නියාමන කොමිසම ට ලිපියක් භාර දුන්නේය. “මේ විනාශ වන්නේ සියදිවි නසා ගැනිමි සිදු කරන්නේ අපේ රටේ අනාගත පරපුර. දුක් විඳලා අම්මලා හදපු දරුවෝ තමයි මේ අකාලයේ මරණයට පත් වන්නේ. අපි භාරදුන් ලිපිය මඟින් ඉල්ලීමක් කරමින් කියා…