Similar Posts
වෙළඳසැල් කොල්ලය ගැන පරික්ෂණ අරඹයි.
අනුරාධපුර වන්නියම්කුලම ප්‍රදේශයේ පිහිටි වෙළද ආයතනයට කඩා වැදී එහි හිමිකරුගේ මුහුණ පිහියකින් කපා බරපතල තුවාල සිදුකර මුදල් කොල්ලකා පලාගිය කොල්ලකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට අනුරාධපුර මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් පරික්ෂණයක් අරඹා තිබේ. වෙළදසැලේ හිමිකරුගේ බිරිද විසින් අනුරාධපුර මූලස්ථාන පොලිසියට සිදුකර ඇති පැමිණිල්ලට අනුව පරික්ෂණ අරඹා තිබෙන අතර වෙළදසැලේ ලාච්චුවේ තිබූ රුපියල් තිස්දහසක මුදලක් කොල්ලකරුවන්…
“ජාතික යොවුන් වේදිකාව” සඳහා අයදුම්පත් සහ යෝජනා කැඳවීම ඇරඹේ
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි 75 වැනි ජාතික නිදහස් සැමරුමට සමගාමීව ගොඩනැගීමට නියමිත ජාතික යොවුන් වේදිකාව සඳහා අයදුම්පත් කැඳවීම ආරම්භ කර ඇත. 2048 වසර වන විට සමෘද්ධිමත් සහ බලගතු ශ්‍රී ලංකාවක් ගොඩනැගීමේ ක්‍රියාවලියේ කොටස්කරුවෙකු වීමට ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ට අවස්ථාව ලබා දීම සහ වසර 25ක සංවර්ධන න්‍යාය පත්‍රයට තරුණ ප්‍රජාව වගකිවයුතු හවුල්කරුවන් ලෙස දායක…
කොරෝනා මරණ ප්‍රථිශතයේ අඩුවීමක්
පසුගිය මාස 4 තුළ යම් සාර්ථක තත්වයක පසු වූ රුසියාව අද වන කොරෝනා වසංගතයෙන් පීඩා විදින ලෝකයේ තුන්වැනි රට බවට පත් තිබේ. මෙම ලයිස්තුවේ පළමු ස්ථානය තවමත් පසුවන්නේ ඇමරිකා ඒක්සත් ජනපදයයි. ඇමරිකාවේ මේ වන විට කොරෝනා ආසාදිතයින් 1,408,636 සොයා ගෙන ඇති අතර, වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 83,425 කි. මෙම රෝගීන් සංඛ්‍යාව සොයා ගැනීම සදහා…
කොරෝනා ඉහලට ශ්‍රී ලංකාවත් ඒ අතර – WHO
ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 රෝගීන් සහ මරණ සංඛ්‍යාව සීග්‍රයෙන් ඉහළ යන බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලය පෙරේදා (31 වැනිදා) ප්‍රකාශයක් කරමින් කියා සිටියේ රෝගීන් සහ මරණ සංඛ්‍යාව ඉහළ යාම සඳහා බෙහෙවින් සම්ප්‍රේෂණය වන ඩෙල්ටා ප්‍රභේදය, සමාජ මිශ්‍ර වීම/සංචලතාව වැඩි වීම, අවිධිමත් ලෙස ලබා දීම යන හේතු බලපෑ ඇති…
අවුරුදු හතරකදී දොස්තරලා 1700ක් රට හැර ගිහින්
වසර හතරක කාලයක් තුළදී විශේෂඥ වෛද්‍යවරු සහ වෛද්‍යවරු එක්දහස් හත්සියයකට ආසන්න සංඛ්‍යාවක් රට හැර ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ආරංචි මාර්ග පවසයි. මෙසේ රට හැර ගිය වෛද්‍යවරු අතර විශේෂඥ වෛද්‍යවරු පන්සියයකට ආසන්න පිරිසක් සිටිති. දත්ත වාර්තාවලට අනුව විශේෂඥ වෛද්‍යවරු සහ වෛද්‍යවරු එක්දහස් හයසිය පනස්පහක් රට හැර ගොස් තිබේ. මෙයින් වෛද්‍යවරු 573ක් පසුගිය වසර හතරේදී සෞඛ්‍ය…