Similar Posts
වනරාජ වතුයායෙන් කොවිඩ් ආසාදිත ළදරුවෙක්
වනරාජ වතුයායෙන් හමුවු කොවිඩ් ආසාදිත ළදරුවා සමග මස්කෙළිය ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයෙන් කොවිඩ් ආසාදිතයන් 49 හදුනාගෙන ඇති බව මස්කෙළිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ඩි. චන්ද්‍රරාජන් මහතා පවසයි. මෙසේ හමුව ඇති ආසාදිතයන්ගෙන් වැඩි පිරිසක් මස්කෙළිය සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයේ වතු ආශ්‍රිතව හමුව ඇති බවත් එයින්ද වැඩි පිරිසක් කොළඹ ඇතුළු විවිධ ප්‍රදේශවල සිට පැමිනි පිරිස් බවද ඔහු…
විදුලි බල පනතට පක්ෂ – විපක්ෂ විරෝධයක්
විදුලි බල ක්ෂේත්රයේ ප්‍රතිසංස්කරණ ගණනාවක් ඉලක්ක කරගෙන සැකැසූ විදුලි බල පනත් කෙටුම්පතට පක්ෂ විපක්ෂ භේදයකින් තොරව පාර්ලිමේන්තුවේ දැඩි විරෝධයක් එල්ල වී තිබේ. ගැසට් නිවේදනයේ සඳහන් පනත් කෙටුම්පතේ බරපතළ දෝෂ ගණනාවක් තිබීම මුල් කරගෙන මෙම විරෝධය එල්ල වී ඇත. විදුලිය උත්පාදනය, සම්ප්‍රේෂණය, බෙදාහැරීම, වෙළෙඳාම් කිරීම, සැපයීම හා ප්‍රසම්පාදනය කිරීම සමාගම් පනත යටතේ ලියාපදිංචි කරන සමාගම් යටතට…
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් හෙළිදරව්වක්
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරින් ලෙස පෙනී සිටිමින් වංචනික පිරිසක් ව්‍යාපාරික ස්ථානවලට ගොස් බදු මුදල් රැස් කරන බවට දිගින් දිගටම පැමිණිලි ලැබෙමින් ඇතැයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි. එහි මධ්‍ය කමිටුව සඳහන් කළේ, කොළඹ, පානදුර, මීගමුව, වෙන්නප්පුව, මිනුවන්ගොඩ ආදී ප්‍රදේශවලින් එම පැමිණීලි ලැබී ඇති බවයි. බදු වර්ගවලට අදාළ බදු මුදල් රැස් කිරීමේදි දේශීය ආදායම් නිලධාරීන් විසින් බදු…
බරපතල ලිංගික අතවර කල නිළධාරියා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරයි
මනෝවිද්‍යා උපදේශකවරයෙකු හා යෝග ව්‍යායාම ගුරුවරයෙකු වශයෙන් පෙනි සිටිමින් අනුරාධපුර අවන්ති දේවි බාලිකා ළමා නිවාසයේ දැරියන්ට බරපතල ලිංගික අතවර ස්ත්‍රී දුෂණ සිදුකිරිමේ චෝදනාවට සැකපිට අත්අඩංගුවට ගත් උතුරු මැද පළාත් නිර්මාන යන්ත්‍රෝපකරන ඒජන්සියේ ප්‍රධාන ආරක්ෂක නිලධාරිවරයාව තවදුරටත් ලබන මස (08දා)දක්වා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනා ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු ජනක ප්‍රසන්න සමරසිංහ මහතා…
මැනිං වෙළෙදපොළ අද(29) සිට යළි විවෘත කෙරේ
කොළඹ මැනිං වෙළෙදපොළ අද (29) සිට යළි විවෘත කිරීමට තීරණය කර තිබෙනවා. එහෙත් තොග වෙළෙද කටයුතු සඳහා පමණක් වෙළෙදපොළ විවෘත කරන බවයි එහි උප සභාපති නිමල් අත්තනායක මහතා සඳහන් කළේ. එළවළු සහ පළතුරු ගොවීන්ගෙන් ඍජුව මිලදී ගැනීම් කරන මැනිං වෙළෙදපොළ වසාතැබීම හේතුවෙන් ඔවුන් පත්ව ඇති අපහසුතාව සැලකිල්ලට ගනිමින් මෙම තීරණයට එළෙඹ තිබෙනවා.
නමට පමණක් ඇති ඔරලෝසු කණුව
හැටන් නගර මධ්‍යයේ ඉදි කර ඇති ඔරලෝසු කණුව දැනට දිගු කලක සිටම අක්‍රිය තත්වයේ පැවතිම පිලිබදව ප්‍රදේශයේ ජනතාව දැඩි අප්‍රසාදය පලකර සිටිති. මෙම තත්වයන් පිලිබදව කරන ලද විමසිමකදි හැටන් දික්ඔය නගර සභාවේ නිලධාරියකු පවසන ලද්දේ මෙම ඔරලෝසු කණුවේ වේලාවන් සටහන්වන ඔරලෝසු සදහා ගෙවිය යුතු විදුලි බිල නොගෙවිම හේතුවෙන් එහි විදුලිය විසන්ධි කිරිමත් සමග මෙම තත්වයන්…