Similar Posts
කුලප්පු වූ අලි රංචුවක් වාහන හතරක් වනසති
ගිරාඳුරුකෝට්ටේ කෘෂිකර්ම ගොවිපොළට කඩා වැදුණු අලි රංචුවක් ගොවිපොළ අසල මාර්ගයේ නවතා තිබුණු වාහන 04කට පහරදී හානිකර ඇතැයි ගිරාඳුරුකෝට්ටේ පොලිසිය සඳහන් කරයි. මෙම අලි ගිරාඳුරුකෝට්ටේ කෘෂිකර්ම ගොවිපොළට කඩාවැදී ඇත්තේ පෙරේදා (15) පෙරවරුවේදීය. වාහනවලට හානිකර ඇත්තේ මහියංගණය වනජීවී කාර්යාලයේ නිලධාරීන් අලි රංචුව පලවා හරින විටදී බවද පොලිසිය සඳහන් කළේය.
ශ්‍රී ලංකා නාවික හමුදාවේ 70 වන සංවත්සරය අදයි
ප්‍රෞඩ ඉතිහාසයකට උරුමකම් ඇති දේශයේ පළමු ආරක්ෂක වළල්ල, ශ්‍රී ලංකා නාවික හමුදාව සිය 70 වන සංවත්සරය අද (9) අභිමානවත්ව සමරයි. ඊට සමගාමීව නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න විසින් විවිධ තරාතිරම් වලට අයත් නාවික පුද්ගලයින් 1729ක් ඊළග තරාතිරම් දක්වා උසස් කිරීමට කටයුතු කෙරිණි. එමෙන්ම නාවික හමුදාධිපතිතුමන්ගේ උපදේශකත්වය හා මඟපෙන්වීම යටතේ සෑම නාවික විධානයකම නාවික සම්ප්‍රදායන්…
පළමු ලෝක යුද්ධයට වඩා මිනිසුන් මරණයට පත් වූ ලොව දරුණුම වසංගතය- ස්පැනිෂ් ෆ්ලූ
ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මේ වන විට කොරෝනා හෙවත් කොවිඩ්-19 (COVID-19) වෛරසය ගෝලීය වසංගත රෝගයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබෙනවා. අද වන විට මේ වසංගතය හේතුවෙන් මිලියන 1.3 කට වැඩි ප්‍රමාණයක් (1,302,129) මරණයට පත් වී තිබෙනවා. චීනය මුල් කරගෙන මෙම වසං ගතය ආරම්භ වූවත්, වසංගතයේ කේන්ද්‍රස්ථානය වී ඇත්තේ ඇමරිකා ඒක්සත් ජනපදය, යුරෝපය හා ඉන්දියාව වී තිබේ….
අධි වප් පුර පොහොය අද
අධි වප් පසලොස්වක පොහොය අදට යෙදී තිබෙනවා. මෙම මාසයට පොහොය දෙකක් යෙදී ඇති අතර එහි පළමු පොහොය දිනය වන අද සැලකෙන්නේ අධි වප් පොහොය ලෙසයි. අරිට්ඨ මහතෙරුන් ප්‍රධාන සංඝරත්නයේ මූලිකත්වයෙන් අනුරාධපුර ථූපාරාමයේදී විනය පිඨකය සංගායනා කළේ ද වප්පුර පසළොස්වක පොහෝදා ය. අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ අනුශාසනා පරිදි දේවානම්පියතිස්ස රජුගේ රාජ්‍ය අනුග්‍රහයෙන් ලංකාවේ භික්ෂුණි සසුන පිහිටුවීම…