Similar Posts
සෞඛ්‍ය අංශවලින් විශේෂ දැනුම්දීමක්
මේ දිනවල කිසියම් පුද්ගලයෙකුට උණ, ඇඟපත වේදනාව වැනි රෝග ලක්ෂණ පවතී නම් වහාම වෛද්‍ය උපදෙස් ලබාගත යුතුබව ජාතික බෝවන රෝග මධ්‍යස්ථානයේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පවසයි. උණ හෝ ඇඟපත වේදනාව ඇත්නම් පැරසිටමෝල් හැර අනෙකුත් වේදනා නාශක ලබානොගන්නා ලෙසත් ඉක්මනින් රුධිර පරීක්ෂාවක් සිදුකර ගන්නා ලෙසත් වෛද්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටී. මෙරට ඩෙංගු රෝග ව්‍යාප්තිය…
සිමෙන්ති මිල අඩු වේ
දේශීයව නිපදවන සිමෙන්ති මිල අඩු කිරීමට රජය තීරණය කර ඇත. ඒ් අනුව ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත සිමෙන්ති සහ තොග වශයෙන් ආනයනය කරන සිමෙන්ති මිල ගණන් ඉදිරි සතියේ සිට පහත හෙලනු ඇත. ඒ අනුව කිලෝග්‍රෑම් 50 ක් බරැති සිමෙන්ති මිටියක් මිල රුපියල් 100 කින් අඩු කර ඇති බව අභ්‍යන්තර වෙළඳ හා පාරිභෝගික සුභසාධන අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා…
පාලින්දනුවර ජනතාව ගම් බිම් අතහැර යයි
පාලින්ද නුවර , ගලහිටි, විදිය බණ්ඩාර ජන උදාන ගම්මානයේ වැඩ කටයුතු අතර මග නතරවි පදිංචි ජනතාව සිව් වසරක් තිස්සේ බොන්න වතුර නැතිව අසරණවි සිටිති. 2019 වසරේදි පදිංචියට පැමිණි ජනතාවට ගේ දොර හදා ගන්නට ආධාර , ආදායම් මාර්ග නැතිව පදිංචිකරුවන් 52 දෙදෙනාගෙන් පිරිසක්මේ වන විට ගම් බිම් අතහැර ගොසිනි. ගංවතුරින් , නායයාමෙන් අසරණව යන එන මං…
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල්වරයා පත්කිරීමට අයදුම්පත් කැඳවයි
2023 අංක 9 දරණ දුෂණ විරෝධී පනතෙහි (සංශෝධන පරිදි) විධිවිධාන යටතේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල්වරයා පත්කිරීම සඳහා අයදුම්පත් කැඳවීම ආරම්භ කර තිබේ. ඒ සඳහා සුදුසුකම්ලත් තැනැත්තන් අදාළ අයදුම්පත්‍ර පාර්ලිමේන්තු වෙබ් අඩවියෙහි (www.parliament.lk) ක්ෂණික සබැඳි යටතේ “අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජෙනරාල්වරයා පත්කිරීම” නමින් පළකර ඇති ආකෘතිය අනුව…
මැතිවරණ දිස්ත්‍රික්ක 22න් 21ම ජය ජාතික ජනබලවේගයට
2024 පාර්ලිමේන්තු මැතිවරණයේ විශිෂ්ට ජයග්‍රහණයක් හිමිකර ගැනීමට ජාතික ජනබලවේගය සමත් වුණා. ඒ මැතිවරණ දිස්ත්‍රික්ක 22න් 21ම ජය සියතට ගනිමින්. එය ශ්‍රී ලාංකේය මැතිවරණ ඉතිහාසයේ ලබාගත් අති විශිෂ්ට ජයග්‍රහණයක් ලෙස වාර්තා පොත් අතරට එක්වනු නොඅනුමානයි. ජාතික ජනබලවේගය ලබාගත් සමස්ත ඡන්ද ගණන 6,863,186ක්. එය ප්‍රතිශතයක් ලෙස 61.5%ක් වනවා. දිස්ත්‍රික් ආසන 141ක ජය තහවුරු කරගත් මාලිමාවට හිමිවු ජාතික…