Similar Posts
ඇමෙරිකාවේ කොරෝනා මරණ 40,000 ඉක්මවයි
ඇමෙරිකා එක්සත් ජනපදයේ සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 40,000 ඉක්මවා ගොස් ඇත. චීනයේ හුබෙයි පළාතේ වූහාන් නරගයෙන් ව්‍යාප්ත වීම ආරම්භ වූ නව කොරෝනා වයිරසය ව්‍යාප්ත වීමේ නව කේන්ද්‍රස්ථානය බවට පත්ව ඇත්තේ ඇමෙරිකා එක්සත් ජනපදයයි. මේ අනුව ඇමෙරිකා එක්සත් ජනපදයේ සමස්ත කොරෝනා මරණ ගණන 40,661ක් දක්වා ඉහළ ගියේය. එරටින් වාර්තා වන නව කොරෝනා ආසාදිතයන් ගණන 759,086ක් විය.
ටික්ටොක් ක්‍රෙඩිට් කාඩ්පත් සහ පෞද්ගලික දත්ත රැස් කරයි
ලොව ජනප්‍රියම සමාජ මාධ්‍ය වේදිකාවක් වන ටික්ටොක් (TikTok) භාවිත කරන පරිශීලකයන්ගේ පෞද්ගලික දත්ත සොරා ගැනීමේ හැකියාව ටික්ටොක් හිමිකාර සමාගම වන බයිට්ඩාන්ස් (ByteDance) සමාගමට හැකියාව පවතින බව අනාවරණය වීමත් සමග එක්සත් ජනපදය ඇතුළු රටවල් ගණනාවක ටික්ටොක් භාවිතය සම්බන්ධයෙන් නැවතත් විශාල ආන්දෝලනයක් මතුව ඇත. රහස්‍යතා පර්යේෂකයකු සහ ගූගල් (Google) ආයතනයේ හිටපු ඉංජිනේරුවකු වන ෆීලික්ස් ක්‍රවුස් (Felix Krause)…
ඊශ්‍රායලය ප්‍රහාරක ජෙට් යානා ලබාගැනීමට සැරසෙයි
ප්‍රහාරක යානා ලබාගැනීම සඳහා ඊශ්‍රායලය බෝයිං සමාගම සමඟ ගිවිසුමකට අත්සන් තබා තිබෙනවා.විදෙස් මාධ්‍ය වාර්තා කළේ බෝයිං සමාගමෙන් F15 ප්‍රහාරක ජෙට් යානා 25ක් ලබා ගැනීමට ඊශ්‍රායලය සූදානම් වන බවයි. ඒ සඳහා ඩොලර් බිලියන 5.2ක මුදලක් වැය වන බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා.මේ යටතේ වාර්ෂිකව ගුවන්යානා 4ත් 6ත් අතර සංඛ්‍යාවක් සැපයීමට නියමිතයි.
ශානි ඇතුලු පොලිසියේ ඉහළ පුටු රැසක වෙනසක්
අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ඇතුලු පොලිසියේ උසස් නිලධාරින් 16 කට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු වීම් ලබා දී ඇති බව පොලිස් මුලස්ථානය පවසයි. ඒ් අනුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස්.එම් වික්‍රමසිංහ මහතාට මධ්‍යම සහ ඌව පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට අමතරව නැගෙනහිර පළාතේ රාජකාරී ආවරණය පවරා තිබේ. නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන එල්.එස් පතිනායක ප්‍රවාහන හා සංදේශ…