Similar Posts
කැළණි ගග පිටාර ගලයි – විශාල මට්ටමේ ගං වතුර අවධානමක්
වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ කැළණි ගග පිටාර ගැලීම හේතුවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ කඩුවෙල, කොලොන්නාව ඇතුළු බියගම, වත්තල, රුවන් වැල්ල දෙහිඕවිට, සීතාවක වැනි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වල පහත්බිම්වල සුළු ගංවතුර අවධානමක් පවතින බවයි. මහඔයේ ජල මට්ටම ඉහළයාම මතා වරදගොල්ල, නාඋල්ල, දිවුල්දෙණිය, වැලිහිද ග්‍රාමසේවා ප්‍රදේශද අලව්ව, මීරිගම, වෙන්නප්පුව, මීගමුව සහ කටාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පහත් බිම්ද ජලයෙන් යටවීමේ අවදානමක්…
නැවත දැනුම් දෙන තුරු ගෑස් බෙදා හැරීම අත්හිටුවයි
නැවත දැනුම් දෙන තුරු දේශීය වෙළෙඳපොළට ගෑස් බෙදා හැරීම අත්හිටුවීමට රජය විසින් තීරණය කර තිබෙනවා. සමූපකාර සේවා, අලෙවි සංවර්ධන සහ පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා විසින් මේ බව තහවුරු කළා. මේ අතර මේ සම්බන්ධයෙන් ලාෆ් ගෑස් සමාගමේ සභාපති ඩබ්ලිව් කේක් වෑගපිටිය ගෙන් සිදුකළ විමසීමකදී ඔහු කියා සිටියේ සිය සමාගම වෙත පාරිභෝගික අධිකාරියෙන් හෝ…
අද (21)සිට මංතීරු නීතිය තදින්
කොළඹ ප්‍රදේශ කි‍්‍රයාත්මක මංතීරු නීතිය හෙට සිට දැඩිව කි‍්‍රයාත්මක වන බව පොලීසිය පවසනවා. කොළඹ සහ අවට මාර්ගවල රථ වාහන තදබදය අඩු කිරීමේ වැඩපිළිවෙළක් ලෙස හඳුන්වා දුන් මංතීරු නීතිය පසුගිය සතිය පුරා පෙරහුරු වැඩසටනක් ලෙස ක්‍රියාත්මක කෙරුණි. උදෑසන 6 සිට උදෑසන 9 දක්වාත් පස්වරු 4 සිට රාත්‍රි 8 දක්වාත් හයිලෙවල් මාර්ගය, නුවර පාර, ගාලු පාර සහ…
ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ පහසුකම් වැඩිදියුණු කිරීම වෙනුවෙන් ජනපති මැදිහත්වීමෙන් ඉඩමක්
ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ සිසුන්ගේ පහසුකම් වැඩිදියුණු කිරීම වෙනුවෙන් රජය සතු ඉඩමක් ලබා දීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය. පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා විසින් මෙම එකඟතාවට එළැඹිණි. 2024 වර්ෂයට වසර 150ක් සපිරෙන ශ්‍රී ලංකා නීති විද්‍යාලය මඟින් ජනාධිපතිවරු තිදෙනෙකු බිහි වී ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී සිහිපත් කළේය….