Similar Posts
මිලියන 6000 ක මත්ද්‍රව්‍ය තොගය දික්ඕවිට වරායට
දකුණු මුහුදේදී නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය භාරයට ගනු ලැබු රුපියල් මිලියන 6000 ක මත්ද්‍රව්‍ය තොගය සහ සැකකරුවන් 28 ක් අද උදෑසන දික්ඕවිට වරාය වෙත රැගෙන එනු ලැබුහ. මෙම යාත්‍රාවේ තිබි හෙරොයින් කිලෝග්‍රෑම් 400 කට ආසන්න ප්‍රමාණයක් හා අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 100 ක් සොයා ගැනීමට නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සමත්…
අයහපත් කාලගුණයෙන් මිය ගිය සංඛ්‍යාව 21 දක්වා ඉහළට
අධික වැසි සහිත කාලගුණ තත්ත්වයෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 21 දක්වා ඉහළ ගොස් ඇතැයි, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. එම මධ්‍යස්ථානය නිකුත්කළ නිවේදනයට අනුව විවිධ අනතුරු හේතුවෙන් දෙනෙකු තුවාල ලබා ඇතැයි පුද්ගලයින් සංඛ්‍යාව 5කි. මේ අතර ආපදා තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 10ක පුද්ගලයින් 172,132 ක් තවදුටත් පීඩාවට පත්ව සිටිති. බරගමුව, බස්නාහිර පළාත්වලත් ගාල්ල , මාතර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල…
වැලිපැන්න කොරෝනා පොකුර
වැලිපැන්න පොලීසියෙන් ආරම්භවු කොරෝනා පොලිස් පොකුරින් වැලිපැන්න පොලීසියේ නිළධාරීන් 27 දෙනෙකුටත්, මතුගම සහකාර පොලිස් අධිකාරීවරයෙකු හා පොලිස් සැරයන් වරයෙකුටත් කොරෝනා ආසාධනය වී ඇතැයි මතුගම පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක පී.ඩී.ලයනල් මහතා ඊයේ (02) කීවේය. මේ නිසා මතුගම සහකාර පොලිස් අධිකාරී කාර්යාලය පසුගිය (29) දා සිට වසා දැමීමට පියවර ගෙන ඇත.මතුගම සහකාර පොලිස් අධිකාරී (1) වරයා හා…
ජනවාරි සිට නතර කරන විදුලි බිල
ජනවාරි මාසයේ සිට දැනට ලබාදෙන කඩදාසි විදුලි බිල්පත වෙනුවට රිසිට් පතක් පාරිභෝගිකයන්ට ලබා දීමට විදුලිබල අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා. ඒ විෂය භාර අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රධානීන් සමග පැවති හමුවකින් අනතුරුවයි. එසේම වීදි ලාම්පු සවි කිරීම සහ වීදි ලාම්පු ක්‍රියාත්මක කිරීම නියාමනය කිරීමටත් අවධානය යොමුව තිබෙනවා. ඊට අමතරව වියදම් අවම කිරීමට…
ආදීවාසීන්ගේ වේලක වියදම මිහින්තලයට දෙයි
මගේ ගමේ මගේ පරම්පරාවේ මිනිස්සු එක වේලක වැය කරන මුදල් එකතු කරලා මිහින්තලේ පොසොන් සැමරුම සැමරීමට ආධාර කරන්න සූදානම් වෙලා ඉන්නවා යැයි ආදිවාසී නායක විශ්ව කිර්ති වනස්පතී ඌරුවරිගයේ වන්නිලා ඇත්තන් පවසයි. රටේ අර්බුදයක් අහේනියක් තියෙනවා කියලා රජයට මිහින්තලේ පොසොන් සැමරුම මග ඇර ඉන්න බෑ. මේ සිද්ධිය ලෝකයට ගියාම අපිට ලොකු අපකිර්තියක්. මෙවර පොසොන් ජාතික උත්සවය…