gold

කැරට් 22 රන් පවුමක් ඊයේ(6) දිනයේ රුපියල් 170,000 ත් 175,000 ක් අතර මිලක් දක්වා පහළ ගොස් තිබුණි.

කොළඹ හෙට්ටිවීදිය රත්තරන් ව්‍යාපාරිකයන් පවසන්නේ ඊයේ දිනයේ කැරට් 24 රන් පවුමක් රුපියල් 190,000 ක් දක්වා අඩුවී ඇති බවයි.

Similar Posts