Similar Posts
රට අක්‍රීය කිරීමට ගන්නා ක්‍රියාමාර්ග වලින් බැරෑරුම් ප්‍රශ්න වලට කිසිදු විසඳුමක් ලබා ගත නොහැක – කරූ ජයසූරිය
පාර්ලිමේන්තුව වර්ජනය කිරීමෙන් හෝ රට අක්‍රීය කිරීමට ගන්නා ක්‍රියාමාර්ග වලින් රටෙි පැවතන බැරෑරුම් ප්‍රශ්න වලට කිසිදු විසඳුමක් ලබා ගත නොහැකි වන බව තම ඒකායන විශ්වාසය යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති කරූ ජයසූරිය මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. පාර්ලිමේන්තුවඇතුළේත් ඉන් පිටතත් ඇතිවී තිබෙන අසමගිය නිසා ජීවිත විශාල ගණනක් සහ ජාතික සම්පත් විනාශ…
ඉන්දුනීසියාවේ මැග්නිටියුට් ඒකක 7.6 ක ප්‍රබල භූ කම්පනයක්
ඉන්දුනීසියාවේ, ටැනිම්බාර් දූපත්වලට ඔබ්බෙන් වූ ප්‍රදේශයේ මැග්නිටියුට් ඒකක 7.6 ක ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබේ. රොයිටර් පුවත් සේවය වාර්තා කළේ, එරට වේලාවෙන් අද (10) අලුයම 2.47ට පමණ භූ කම්පනය සිදුව ඇති බවයි. භූ කම්පනයේ ප්‍රබලත්වය හේතුවෙන් සුනාමි අනතුරු ඇඟවීම්ක් ද නිකුත් කිරීමට ඉන්දුනීසියානු ආපදා ඒජන්සිය පියවර ගත්තේ ය. භූමිකම්පාවෙන් පසු කම්පන හතරක් වාර්තා වී ඇති බව…
සුසිල් ත්‍රීරෝද රථයකින් නිවසට
රාජ්‍ය අමාත්‍යධූරයෙන් ඉවත් කිරීමෙන් අනතුරුව සිය අමාත්‍යාංශයෙන් පිටත පැමිණි හිටපු රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා ත්‍රීරෝද රථයකින් නිවස බලා පිටව ගියේය. තමා සතුව තිබු සියලු වාහන හා භාණ්ඩ අමාත්‍යාංශයට භාරදුන් බව ඒ මහතා පැවසීය. “දැන් මං වාහන ඔක්කෝම භාරදීලා තියෙන්නේ. බඩු භාරදීලා තියෙන්නේ. දැන් මං ත්‍රීවිල් එකෙන් තමා යන්නේ. උසාවි ගිහින් ටික දවසක් යද්දි වාහනයක්…
පිිළිකා රෝගීන්ට ලැබුණු මුදල් වංචා කළ පුද්ගලයින් 03 දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට
පිිළිකා රෝගීන්ට පරිත්‍යාග ලෙස ලැබුණු මුදල් වංචා කළ පුද්ගලයින් 03 දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන තිබේ. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, පිළිකා රෝගයට ප්‍රතිකාර ලබා ගැනිමට මුදල් පරිත්‍යාග කරන ලෙසට ඉල්ලා හලාවත ප්‍රදේශයේ පුද්ගලයෙකු සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබා ඇති බවයි. ඒ අනුව ඒ සඳහා පරිත්‍යාගශීලීන් රුපියල් ලක්ෂ 38 ක මුදලක් අදාළ රෝගීයාගේ බැංකු ගිණුමට…
මාතර පහත් බිම්වල ජනතාව ආරක්ෂිත ස්ථාන වෙත යොමු වෙන්නැයි දැනුම්දීමක්
මාතර ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ පහත් බිම්වලට ඉදිරි පැය කිහිපය තුළදී ජල ගැලීම් තත්ත්වයක් ඇතිවිය හැකි බව මාතර දිස්ත්‍රික් ලේකම්වරයා පවසයි. මාතර දිස්ත්‍රික් ලේකම්, Y. වික්‍රමසිරි මහතා සඳහන් කරන්නේ, එම ප්‍රදේශවල ජනතාවට වහා ආරක්ෂිත ස්ථානවලට යොමුවන ලෙසය. අධික වර්ෂාව හේතුවෙන් ජල මට්ටම ඉහළ යාම නිසා මාතර විදුලිබල මණ්ඩලයේ ග්‍රිඩ් උප පොළ ගංවතුරට යටවීමේ අවදානමක් ඇති බව…