Similar Posts
කොරෝනා උණවටුන දුම්රිය ස්ථානය වසා දමයි
උණවටුන දුම්රිය ස්ථානයේ ස්ථානාධිපතිවරයා කොවිඩ් නයින්ටීන් ආසාදිතයෙකු සමඟ සමීප සබඳතා පැවැත්වීම හේතුවෙන් එම උප දුම්රිය ස්ථානය තාවකාලිකව වසා දමා තිබේ. දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ දුම්රිය ස්ථානය අද (13) පෙරවරුවේ විෂබීජහරණයට ද ලක් කළ බවයි. මේ අතර අදාළ ස්ථානාධිපතිවරයා පී.සී.ආර් පරීක්ෂණයට යොමු කළ ද, ඔහු ආසාදිතයෙකු නොවන බවට මේ වන විට තහවුරු වී ඇති බව උණවටුන…
රංජන්ගේ ලිපි ලේඛන සකසා අවසන්
රංජන රාමනායක මහතාට නිදහස ලබාදීම සම්බන්ධයෙන් වන ලිපි ලේඛන සියල්ල මේ වන විට සකසා අවසන් කර ඇතැයි අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය. රංජන් රාමනායක මහතා නිදහස් කර ගැනීම සඳහා අවශ්‍ය කරන ලිපිලේඛන ගොන්නට නීතිපතිවරයාගේ තවත් එක් නිර්දේශයක් අවශ්‍යව තිබෙන බව කී හරීන් ප්‍රනාන්දු මහතා එය ලැබුනු සැනින් ජනාධිපතිවරයා රංජන් රාමනායක මහතා නිදහස් කිරීමේ ලිපියට අත්සන්…
සමස්ථ ලංකා බොක්සින් බාලිකා තරගාවලියේ ශුරතාවය කොටගල සිරි පැරකුම් විදුහලට
සමස්ථ ලංකා බොක්සින් බාලිකා තරගාවලියේ මෙවර ශුරතාවය නුවරඑළිය අධ්‍යාපන කලාපයේ කොටගල සිරි පැරකුම් විදුහල විසින් හිමි කර ගෙන ඇත. නුවරඑළිය දිස්ත්‍රික්කයේ දුෂ්කර විදුහලක් වන කොටගල සිරි පැරකුම් විදුහලේ සිසු සිසුවියන් බොක්සින් තරග සදහා විවිධ දක්ෂකම් දක්වන අතර නුවරඑළිය අධ්‍යාපන කලාපයේ ක්‍රිඩා අධ්යක්ෂ ලෙස කටයතු කරන තරු තුනේ බොක්සිං විනිසුරුවරයකු වන සුසන්ත වීරසේකර මහතාගේ මග පෙන්විම…
කොවිඩ් රෝගීන්ට දේශීය ඖෂධ දෙකක්
දේශිය වෛද්‍ය අමාත්‍යාංශය විසින් කොව්ඩ් – 19 වෛරසය ආසාදිතයන්ට සහ එම වෛරසය ආසාදනය වීමට ඉඩකඩ තිබෙන පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් ඹෟෂධ වර්ග කිහිපයක් මේ වන විට නිපදවා තිබේ. ආයුර්වේද දෙපාර්තමේන්තුව සහා ආයුර්වේද ඹෟෂධ සංස්ථාව ඒකාබද්ධව ප්‍රතිශක්තිකරණ පානයක් සහ ආසාදිතයන් වෙනුවෙන් චූර්ණයක් හඳුන්වාදී තිබෙන බව රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පැවසීය. එම ඹෟෂධ සියල්ලම 100% දේශිය…
UNHCRහිදී ශ්‍රී ලංකාව ගැන යෝජනාව සම්මතයි
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් වූ යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මත වී තිබේ. යෝජනාවට පක්ෂව හිමිවූ ඡන්ද සංඛ්‍යාව 20 කි.ඊට විපක්ෂව ඡන්ද 07 ක් හිමිවිය. ඡන්ද විමසීමට ප්‍රථම ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳ ශ්‍රී ලංකාවේ අනුමැතියකින් හෝ උපදේශනයකින් තොරව ඉදිරිපත් කළ නව යෝජනාව ශ්‍රී ලංකාව තරයේ ප්‍රතික්ෂේප කරන බව විදේශ කටයුතු…
සෞඛ්‍ය අංශවලින් විශේෂ දැනුම්දීමක්
මේ දිනවල කිසියම් පුද්ගලයෙකුට උණ, ඇඟපත වේදනාව වැනි රෝග ලක්ෂණ පවතී නම් වහාම වෛද්‍ය උපදෙස් ලබාගත යුතුබව ජාතික බෝවන රෝග මධ්‍යස්ථානයේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පවසයි. උණ හෝ ඇඟපත වේදනාව ඇත්නම් පැරසිටමෝල් හැර අනෙකුත් වේදනා නාශක ලබානොගන්නා ලෙසත් ඉක්මනින් රුධිර පරීක්ෂාවක් සිදුකර ගන්නා ලෙසත් වෛද්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටී. මෙරට ඩෙංගු රෝග ව්‍යාප්තිය…