Similar Posts
රථ ගාය හා මාලිමා බෙහෙත් අජිත් පැරකුම් ජයසිංහ
මාලිමාවට මා කැමති එක් හේතුවක් තමයි රථගාය හොඳ කිරීමට ඔවුන් තුළ ඇති නැඹුරුව. හැබැයි, ඔවුන් මේක කරන්නෙ අර සමන්ත විද්‍යාරත්න ගමේ මිනිසුන්ට මන්ත්‍රීවරුන්ට තියෙන වරප්‍රසාද කිව්වට පස්සෙ උන් ‘හෙණ ගහන්න ඕනැ’ කිව්ව වගේ ගංකබර මානසිකත්වයකින්. ඒකෙ වරදකුත් නැහැ. මොකද, ඔය වාහන පෙරේතයන් ඉන්නෙත් ඒ වගේම ගංකබර මානසිකත්වයක. ඔය ජනාධිපති ලේකම් කාර්යාලයට රිංගගත්ත යූඇන්පීකාරයන් සමහරුන්ට ඇත්තෙන්ම…
සමාජ මාධ්‍ය වල පළවෙන තැපැල් ඡන්ද ප්‍රතිඵල මුළුමනින්ම අසත්‍යයි – මැ.කො
සමාජ මාධ්‍යවල මේ වන විට සංසරණය වන තැපැල් ඡන්ද ප්‍රතිඵල බවට හැගවෙන ප්‍රතිඵල වාර්තා සම්පූර්ණ අසත්‍ය බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.2019 ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද ගණන් කිරීම ආරම්භ කළේද රාත්‍රී 9.40ට පමණ බවත් දිස්ත්‍රික්ක කිහිපයක තැපැල් ඡන්ද ගණන් කිරීම අවසන් අදියරේ පවතින බවත් ඒ මහතා වැඩිදුරටත් පවසයි. මේ අනූව සමාජ මාධ්‍යවල සංසරණය…
වායුගෝලයේ ගුණත්මකභාවය පහළට
කොළඹ ප්‍රදේශයේ වායු ගෝලයේ ගුණාත්මක භාවය පහළ ගොස් ඇත. මධ්‍යම පරිසර අධිකාරියේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල්, සංජය රත්නායක මහතා සඳහන් කළේ, වායුගෝලීය ගුණාත්මක භාවය මනින දර්ශකවල අගය මේ වන විට ඒකක 124 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි. වායුගෝලයේ ඝණ වර්ග මීටරයක ඇති දූවිලි අංශු ප්‍රමාණය එම ඒකකවලින් නිරූපණය වන බව ඔහු ප්‍රකාශ කළේය.ඉන්දියාව දෙස සිට…
ගංවතුර අවධානමට නාවික හමුදා ක්ෂණික ප්‍රතිචාර දැක්වීමේ හා මුදවා ගැනීමේ කණ්ඩායම් සීරුවෙන්
මේ දිනවල විටින් විට ඇද හැලෙන වර්ෂාව සමඟ ඉදිරියේදී ඇතිවිය හැකි අවධානම් සහ ස්වාභාවික විපත් සඳහා පෙර සුදානමක් ලෙස හඳුනාගත් ස්ථාන වෙත සහන කණ්ඩායම් ස්ථාපිත කිරීමට නාවික හමුදාව කටයුතු කරන ලදි. ඒ අනුව, දකුණු පළාතේ තවලම, උඩුගම සහ නාගොඩ ප්‍රදේශයන්හි සහ සබරගමුව පළාතේ රත්නපුර ප්‍රදේශයේ නාවික හමුදා සහන සැළසීමේ ක්ෂණික ප්‍රතිචාර දැක්වීමේ හා මුදවා ගැනීමේ…
ශිෂ්‍යත්ව-උසස් පෙළ විභාග දින වහා දෙන්න
අ.පො.ස උසස් පෙළ සහ පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව යන විභාග පිළිබඳ සාකච්ඡා කර නිශ්චිත දින වකවානු හැකි ඉක්මනින් නියම කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂ අධ්‍යාපන ඇමැති ඩලස් අලහප්පෙරුමට කැබිනට් රැස්වීමේ දී උපදෙස් දී ඇත. රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති ඇමැති මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, ඇමැති බන්දුල…
කේ. කේ. පියදාස මහතා මෙවර එක්සත් ජාතික පක්ෂයෙන්
පසු ගිය චනාධිපති මැතිවරණයේදි ස්වාධිණව තරග කල කේ. කේ. පියදාස මහතා මෙවර නුවරඑළිය දිස්ත්‍රික්කය නියෝජනය කරමින් එක්සත් ජාතික පක්ෂයෙන් තරග කිරිමට පියවර ගෙන ඇත. මෙසේ එක්සත් ජාතික පක්ෂයෙන් පාර්ලීමේන්තු මැතිවරණයට තරග කිරිමට තිරණය කිරිම පිලිබදව හැටන්හි පිහිටි ඒ මහතාගේ කාර්යාලයේදි මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසන ලද්දේ මෙවර පැවැත්වෙන පාර්ලීමේන්තු මැතිවරණය සදහා තමන්ද නුවරඑළිඅය දිස්ත්‍රික්කයට එක්සත්…