එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා බ්‍රහස්පතින්දා (12) හෝ සිකුරාදා (13) නව අගමැතිවරයා ලෙස දිවුරුම්දීමට නියමිත බව ඒ අනුව වාර්තා වේ.
නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්ත ලබා ගැනීමට රනිල් වික්‍රමසිංහ මහතාට හැකියාව තිබෙන බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා මාධ්‍ය වෙත පවසා තිබේ.
Similar Posts
කොවිඩ් ආසාදියකු නිසා පාසලක පන්ති තුනක් වසා දමයි
හැටන් ශ්‍රිපාද ප්‍රාථමික විදුහලේ සිසුවකු කොවිඩ් ආසාදියකු ලෙස හදුනා ගැනිමත් සමග එම විදුහලේ පස්වන ශ්‍රේණියේ පන්ති තුන තාවකාලිකව වසා දැමිමට පියවර ගන්නා බව එම විදුහලේ විදුහල්පතිනි ඉරේෂා හෙට්ටිආරච්චි මහත්මිය පවසයි. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම මහත්මිය පවසන ලද්දේ මෙසේ කොවිඩ් ආසානයට ලක්වු පහ වසර සිසුවා පසු ගිය සෙනසුරාදා පැවති ශිෂ්‍යත්ව විභාගය සදහා පැමින…
පොහොර නැතුව වතුර එපා!
මෙවර මහ කන්නයේ වගා කිරීමට ඇළහැර ව්‍යාපාරයට පොහොර නොමැතිව මොරගහකන්ද ජලාශයෙන් ජලය නිකුත් නොකරන්නැයි ආණ්ඩුවට බල කරමින් ඇළහැර ව්‍යාපාරයේ ගොවි එකමුතුව ඊයේ (13) බකමුණ නගරයේ දී දැවැන්ත විරෝධතාවයක් පැවැත්වූහ. බකමූණ දඹුල්ල ප්‍රධාන මාර්ගයේ වටරවුම අසලින් මෙම විරෝධතාවය ආරම්භ කර බකමූණ නගරය මධ්‍යයේ විරෝධතා පෙළපාලියකින් විරෝධතා පුවරු ද සහිතව මිනී පෙට්ටියක් රැගෙන යමින් ගොවීන් මෙම විරෝධතාව…
කැළණි ගඟේ ගංවතුර තත්ත්වයක් – මරණ 6ක් – 7000ක් අවතැන්
කැළණිගං ද්‍රෝණියේ ඉහළ ප්‍රදේශවල ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් පහත්බිම් රැසක සුළු ගංවතුර තත්ත්වයක් හටගෙන තිබෙනවා. දිවයිනේ බොහෝ ප්‍රදේශවලට බලපා ඇති වැසි සහිත කාලගුණ තත්වය අද (9) දිනයේත් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර බස්නාහිර, සබරගමුව, උතුරු සහ වයඹ පළාත්වලත්, අනුරාධපුරය, ත්‍රිකුණාමලය, මහනුවර, නුවරඑළිය දිස්ත්‍රික්කවලත්…
බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයෙන් විශේෂ නිවේදනයක්
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත භාවිත කිරීම මානව හිමිකම් සම්බන්ධයෙන් නොගැළපෙන බව ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කරයි. ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, එවැනි තත්ත්වයක් තුළ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත භාවිතයට ගැනීම නවත්වන්නැයි බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවය.
සියලු දෙනාටම ජීවිතයේ දුෂ්කරම කාල පරිච්ඡේදය ඉදිරි මාස කිහිපය තුලදී ගත කිරීමට සිදුවේවි
ඉදිරි මාස කිහිපය සියලු දෙනාටම ජීවිතයේ දුෂ්කරම කාල පරිච්ඡේදය ගත කිරීමට සිදුවනු ඇතැයි, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. පසුගිය බ්‍රහස්පතින්දා මම අග්‍රාමාත්‍ය ධූරය භාරගත්තා. එම ධූරය මම ඉල්ලා සිටියේ නැහැ. රටේ ඇතිවී තිබූ අර්බුදකාරී තත්ත්වය හමුවේ ගරු ජනාධිපතිතුමා විසින් මෙම ධූරය භාරගැනීමට මට ආරාධනා කළා. මම දේශපාලන නායකයෙකු වශයෙන් පමණක් නොව නිදහස් අධ්‍යාපනය බුක්ති විඳලා…