රාජපක්ෂලාගේ ඇති පුරුෂෝත්තමාවාදය හංසයා ලකුණින් තරඟ කරන අපෙක්ෂකයාගේ පෑඩ් මෑන් කථාවෙන් එළියට පැමිණ ඇති බවත් ඔවුන්ට කාන්තාවන්ගේ ප්‍රශ්න අවශ්‍ය නැති බවද එක්සත් වාමාංශික පෙරමුණේ චමීර පෙරේරා මහතා පවසයි.

කාන්තාවන් සමූහ දුෂණයට ලක් කර පාටි දැමු අයට කාන්තාවන්ගේ ප්‍රශ්න අවශ්‍ය නැති බවත් ඔවුන් කාන්තාවන් තබාගෙන සිටියේ විලාසිතා භාණ්ඩ ලෙස බවත් එයින් ඔවුන්ගේ පාදඩ බලවේගය පරාජය කළ යුතු බවත් චමීර පෙරේරා මහතා අද (31) මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින් පැවසීය.

වීඩියෝව පහතින්….

More Stories