Similar Posts
බඹර ප්‍රහාරයකින් වතු කම්කරුවන් හය දෙනකු රෝහලට
නල්ලතන්නිය මරේ වතුයායේ සිදුවු බඹර ප්‍රහාරයකින් වතු කම්කරු කාන්තාවන් හය දෙනකු තුවාල ලබා මස්කෙළිය ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කර ඇත. මෙම වතුයායේ කම්කරු කාන්තාවන් 23දන සවස තේ දළු කඩමින් සිටියදි එම වතුයායේ තේ පදුරක් යට බැද තිබු බඹර කුඩුවක් ඇවිස්සිමෙන් එහි සිටි බබරුන් මෙම කාන්තාවන්ට පහර දිමෙන් ඔවුන් මෙසේ තුවාල ලබා ඇත. මේ පිලිබදව අදහස් දක්වන…
ව්‍යාපාර යළි නඟාසිටුවන්න ලංකා බැංකුවෙන් රට පුරා වැඩසටහන්
වර්තමානය වන විට මෙරට ව්‍යාපාරික ක්ෂේත්රයේ අවශ්‍යතා පිළිබඳ අවධානය යොමු කරමින් ලංකා බැංකුවේ ‘ව්‍යාපාර පුනර්ජීවන හා පුනරුත්ථාපන අංශයේ (BRR)‘ මෙහෙයුම් කටයුතු කලාපීය වශයෙන් රටම ආවරණය වන පරිදි ව්‍යාප්ත කිරීමට කටයුතු යොදා තිබේ. මේ වෙනුවෙන් කලාපීය වශයෙන් ව්‍යාපාර පුනර්ජීවන හා පුනරුත්ථාපන ඒකක විවෘත කිරීම සඳහා ලංකා බැංකුව කටයුතු කරමින් සිටී. ඊට සමගාමීව නුගේගොඩ, අනුරාධපුර, මහනුවර, පොලොන්නරුව…
තුර්කි-සිරියා දේශසීමාවේ ප්‍රබල භූ කම්පනයක්
තුර්කි-සිරියා දේශසීමාවේ ප්‍රබල භූ කම්පනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. එහි ප්‍රබලත්වය රික්ටර් මාපකයේ 6.4 ක අගයක් ගෙන ඇති බව එම වාර්තාවල වැඩිදුරටත් සඳහන්ව ඇත. පසුගිය 06 වනදා තුර්කියේ සිදුවූ රික්ටර් මාපකයේ 7.8ක ප්‍රබලත්වයකින් යුතු භූ කම්පනයෙන් පුද්ගලයින් මේ වනවිට 44,000කට වැඩි පිරිසක් මියගොස් තිබේ.
නල්ලතන්නි මාර්ගයට පස් කන්දක් කඩා වැටෙයි
මස්කෙළිය නල්ලතන්නිය මාර්ගයේ මෝහිනි ඇල්ල අසල පස් කන්දේ කොටසක් මාර්ගයට කඩා වැටිමෙන් එම මාර්ගයේ රථ වාහන ධාවනය ඇන හිටිමත් සමග එම ප්‍රදේශයේ ජනතාව විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මධ්‍යම කදුකරයට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් 10වන දින මෙම පස් කන්දේ කොටසක් එම මාර්ගයට කඩා වැටිමත් සමග එම මාර්ගයේ රථ වාහන ධාවනය නතරව ඇති බව නල්ලතන්නිය පොලිසියේ…
බෙන්තර සංචාරක කලාපයට බාලගිරි
රටේ සංවර්ධන ව්‍යාපෘති කාලයෙන් කාලයට, පාලනයෙන් පාලනයට වෙනස්වි මෙන් රටත් ජනතාවත් ආපස්සට යන අවාසනාවන්ත ක්‍රමවේදය නිසා කළුතර දිස්ත්‍රික්කයේ බෙන්තර ගග ආශ්රිත සංචාරක කලාපයට බාලගිරි වැළදි ඇතැයි ජනතාව චෝදනා කරති. කළුතර දිස්ත්‍රික්කයත් දකුණු පළාතේ බෙන්තර සංචාරක පුරයත් ඒකාබද්ධකරමින් බෙන්තර ගග ආශ්රිත සංචාරක කලාපයක් ලෙස පහසුකම් දියුණු කිරිමට දශකයකට පෙර සිදුකළ සැලසුම් , ඇස්තමේන්තු, වැඩ සටහන් සියල්ල…
අමු මිරිස් ක්‍රිලෝව රුපියල් 950යි
හැටන් නගරයේ අමු මිරිස් හා එලවලු මිල දැඩි ලෙස ඉහල යාමත් සමග මෙම ප්‍රදේශයේ ජනතාව විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මේ වන විට හැටන් නගරයේ අමු මිරිස් ක්‍රිලෝව රුපියල් 900/=ත් 950/=ත් අතර මිලකට අලෙවි වන බවත් කැරට්, බිට්, බෝංචි, මෑකරල්, නෝකල්, වට්ටක්කා, පතෝල වැනි එලවලු ක්‍රිලෝව රුපියල් 240/=ත් 280/=ත් අතර මිලකටද ලික්ස්, ගෝවා, රාබු, තක්කාලි, වැනි…