Similar Posts
පොලොන්නරුවේ 47 දෙනෙකුට කොරෝනා
පොලොන්නරුව දිස්ත්‍රික්කයේ මේ වන විට නිරෝධායන මධ්‍යස්ථානවල සිටි පුද්ගලයින් 47 දෙනෙකු කොරෝනා වෛරසය ආසාධිතයින් බවට හදුනාගෙන ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කර ඇති බවත් වැලිකන්ද කොරෝනා විශේෂිත ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර කළ හැකි රෝගීන් සංඛ්‍යාව උපරිම මට්ටමක පවතින බවත් තවත් ආසාධිතයින් හඳුනාගතහොත් ඔවුන් වෙනත් රෝහල් කරා යොමු කිරීමට සිදු වන බවත් පොලොන්නරුව දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ…
ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ 51 වන සැසිවාරය ඇරඹේ
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලයේ 51 වන සැසිවාරය අදින් ආරම්භ වනවා. ඒ, ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදීයි. මෙම සැසිය ලබන ඔක්තෝම්බර් 07 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි. ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවක් ද මෙවර සැසිවාරයේදී මානව හිමිකම් කවුන්සිලය වෙත ඉදිරිපත් වී තිබෙනවා. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මීට පෙර ඉදිරිපත් කෙරුණු යෝජනාවන්ට සාපේක්ෂව මෙහි ප්‍රධාන වෙනසක් ඇති බවයි ශ්‍රී ලංකා…
පවුල් ප්‍රශ්න නැති කරීමට ගල් අරක්කු වලට කරන්න යන දේ
හැකි ඉක්මනින් ගල් අරක්කු සඳහා පනවා ඇති බදු අඩු කරන ලෙසට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රිවරුන් පිරිසක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගෙන් ඉල්ලීමක් කර තිබේ. ඒ, ජනතාව අතර තවදුරටත් නීති විරෝධී මත්ද්‍රව්‍ය පැතිර යෑම නතර කිරීම සඳහායි. එහිදී ඔවුන් ජනාධිපතිවරයාට පෙන්වා දී ඇත්තේ ජනතාව නීති විරෝධී මත්ද්‍රව්‍ය භාවිතයට පෙලඹීම හේතුවෙන් පවුල් ප්‍රශ්න මෙන්ම සෞඛ්‍ය ප්‍රශ්නද ශීඝ්‍රයෙන් වැඩි වී…
ප්රචන්ඩ ක්‍රියාවන්ට ඉඩක් නොතැබෙන පරිසරයක් නිර්මාණය කරගැනීමට පෙළගැසෙමු
ගාලු මුවදොර අරගල ප්‍රජාවට එල්ල කළ මිලිටරි ප්‍රහාරය තරයේ හෙළා දකින බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති හිටපු කථානායක කරු ජයසූරිය මහතා සඳහන් කරයි. මෙවැනි ප්රචන්ඩ ක්‍රියාවන්ට තව දුරටත් ඉඩක් නොතැබෙන පරිසරයක් නිර්මාණය කරගැනීම උදෙසා පෙළගැසෙන ලෙස සියලු ජන කොටස් වලින් ඉල්ලීමක් කරන බවත් කරූ ජයසූරිය මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. එම…
ලංකාවේ කොරෝනා 03 වන අවදානම් මට්ටමේ – සේවකයන් නිවසේ සිට වැඩ – නව සෞඛ්‍ය මාර්ගෝපදේශය
කොරෝනා වෛරස ව්‍යාප්තියේ තුන්වෙනි අවදානම් මට්ටම මත පදනම්ව පොදු ක්‍රියාකාරකම් සිදු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය මාර්පගෝපදේශ මාලාවක් නිකුත් කර තිබේ. මැයි මස 31 වැනි දින දක්වා මෙම සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව කටයුතු කළ යුතු කළ යුතු යැයි ද අමාත්‍යාංශය නිවේදනය කරයි. එම මාර්ගෝපදේශ අනුව මෙම කාලය තුළ විශ්වවිද්‍යාල සම්පූර්ණයෙන්ම වසා තැබෙන අතර පාසල්, පෙර…